Monday, September 15, 2014

Nissan Diesel UD - UA440KAN City bus from SLTB Panadura depot

This photo was taken on September 15, 2014 in Panadura, Western, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Panadura depot, Nissan Diesel UD - UA440KAN city bus (NA-1963) in the depot premises. Acquired to the SLTB in 2005 as a Tsunami aid from the Japanese Government. Rehabilitated by the Panadura depot in 2014 and allocated for the services between Panadura and Matara on the southern Expressway. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) පානදුර ඩිපෝවට අයත් නිසාන් ඩීසල් UD - UA440KAN වර්ගයට අයත් බස් අයත් බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. කලක් ජපානයේ භාවිතා කර 2005 වසරේ ශ්‍රී ලංකාවට ලැබී ඇති මෙම බස් රථය 1995 වසරේ නිෂ්පාදිතය. 2004 වසරේ ඇතිවූ සුනාමි ව්‍යසනය හේතුවෙන් ජපන් රජයේ ආධාර වශයෙන් 2005 වසරේ ශ්‍රී ලංගමට ලැබී ඇත. ඒ යටතේද මෙම නිසාන් ඩීසල් වර්ගයෙන් ලැබී ඇත්තේ මෙම රථය පමණි. පසුකාලීනව ධාවනයන් සීමාකර තිබී ඇති රථය, පානදුර ඩිපෝ සේවක පිරිස විසින් මෙලෙස පුනරුත්ථාපනය කර නැවත ධාවනයට එක් කොට තිබේ. පුනරුත්ථාපනයේ දී රථයේ වායුසමන පද්ධතිය ද අලුත්වැඩියා කොට තිබීම විශේෂත්වයකි. වර්තමානයේ දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ පානදුර හා මාතර අතර ධාවනයට යොදවා ඇත. ඩිපෝවේ සියළු දෙනාගේ උත්සාහයෙන් යලි ජවය ලැබුණු මෙම අපූරු බස් රථයට "උත්සාහය" යන අනුවර්ථ නාමය ලබා දී ඇත.

This photo was taken on September 15, 2014 in Panadura, Western, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.

Interior of the Bus -- අධි සුඛෝපබෝගී ධාවනයට අවශ්‍ය ලෙස අලුත්වැඩියා කෙරුණු රථයේ ඇතුලත.
This photo was taken on September 15, 2014 in Panadura, Western, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
This photo was taken on September 15, 2014 in Panadura, Western, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.

20 comments:

  1. ඔටෝ ගියර් තියෙන සුනාමි බස් එකක් දැක්කමයි. මොනවා නැතත් අගය කළ යුතුම සුපිරිම උත්සාහයක්.

    ReplyDelete
  2. sha niyama bus akak.dan pn depot aka diunu wigana anawa waga.dan e1,e3 wala wada karana sunami thiyana kgs akai pn depot akai witharai nada.anith bus gana ehala niladarinta kisimma salakillak na nada.un wada karanna padiyatai comis akatai.ara kgs akan karana sunami special projet akata apita podi support akak danna barida baladaringa as aranna uthpala aiya.

    ReplyDelete
  3. I do like what it says on the front..

    ReplyDelete
  4. KGS eketh A/C Tsunami thiyenawa. me wage supiri wedakarayo iddi deshapalanaya karana aya eyalagen weda ganne nethuwa Indiyawen kabal bus geenawa.

    ReplyDelete
  5. pn aka sunami wada karana ,karanna nathi awa kiyak thiyanawada .ma waga wada walatath apit udw karana kohomada.ma wadanam top.

    ReplyDelete
    Replies
    1. PN eke dan thiyena Ekama Tsunmi bus eka meka.. meka genalla thiyenne UM depot eke thiyeddi..

      Delete
  6. meke windscreen eka wesco semi luxery ekaka wagei neda??

    ReplyDelete
  7. meka auto gear da?

    niyamai

    ReplyDelete
  8. Mama meka dakka atht lassnt penwa,..nikan 2wris bus 1 wage...

    ReplyDelete
    Replies
    1. ඔව්! මේක ලස්සනටම හදල තියෙනව.. :)

      Delete
  9. උත්පල,
    මම දැක්කා පානදුර ඩිපෝ එකට තව සුනාමි බස් එකක් ගෙනල්ල තියනවා. මම හිතන්නේ තව සුපිරි වැඩක් කරන්න හදන්නේ, බලලා ලිපියක් දාන්න.

    ReplyDelete
    Replies
    1. ඩිපෝ කළමණාකාරතුමා කිව්වා තව සුනාමියක් සහ තට්ටු දෙකේ බස් එකක් හදන්න ඉන්නවා කියල! :)

      Delete
    2. මේ දවස් වල මේ බස් එක දැක්කේ නැහැ.

      Delete