Wednesday, August 13, 2014

Ruby bodied TATA LP 1510/52 bus from SLTB Avissawella depot

This photo was taken on December 31, 2013 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Avissawella depot, Ruby bodied TATA LP 1510/52 bus (63-3961) at Katharagama. The bus acquired to the fleet in 2000. Rehabilitated in 2013 by the Avissawella depot workers to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අවිස්සාවේල්ල ඩිපෝවට අයත්, රුබී බඳ සහිත ටාටා LP 1510/52 වර්ගයේ බස් රථයක් කතරගම දී. රුබී සමාගම මගින් බඳ සකසා 2000 වසරේ එවකට පොකුරු බස් සමාගම් යටතේ ධාවනයට එක්වී ඇති බස් රථයකි. පසුකාලීනව ධාවනයන් සීමා කොට තිබියෙදී 2013 වසරේ අග භාගයේ මෙලෙස අවිස්සාවේල්ල ඩිපෝවේ සේවක පිරිස විසින් අළුත්වැඩියා කර නැවත ධාවනයට එක් කර ඇත්තේ ජනාධිපති තුමාගේ දෙවන පදවිප්‍රප්තියේ තෙවන වසර සැමරීම පිණිසයි.

This photo was taken on December 31, 2013 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

4 comments:

  1. me bus eka haduwe sewaka pirisa nam anith bus hadanne seaka pirisa neweida? Ewa hadanneth sewaka pirisa nam hama bus ekema pitipasse sewaka pirisa haduwa kiyala gahanna oni. Mewa wihilu!

    ReplyDelete
    Replies
    1. මේක විශේෂ ව්‍යාපෘතියක්. මේක හදන්න දායක වෙන්නේ හුදෙක් ඉංජිනේරු අංශයේ සේවක පිරිස නෙමෙයි. මලු ඩිපෝවම මේකට ස්වේච්චාවෙන් දායක වෙනවා. මේවා හදන්න වෙනම මුදල් වෙන් වෙනවා ප්‍රධාන කාර්යාලයෙන්. ටයර් 6ත් එහෙන්ම දෙනවා. මේකේ වටිනාකම තමයි කොහොමහරි දුවන්නේ නැති බස් එකක් පාරට එන එක.

      Delete
  2. Nahe Uthpala,
    Mokaka hari waradak nisa duwanna oni bus godak akalaye ain karanawa. Sathi dekakata kalin nittambuwe CTB office eke sunami bus wagayak mas karanawa dakka. Mara aparadayak. Ai mewa KGS wage depot ekakata denna bari keli walata ganna ethakota thawa keepayak goda danna puluwani wendesi karanawata wada.

    ReplyDelete
  3. ow eka aththa... avissawella depot eketh 63 leyland godak ain karala daala tiyanawa.. kegalleth 63 leyland me paara wendesiyata damma... mewa aparada??? Embilipitiya Deraniyagala, Mawanella Rambukkana witharai sabaragamuwen wadak karana depot tiyenne..

    ReplyDelete