Saturday, August 2, 2014

Veera bodied Ashok Leyland ULE city bus from SLTB Maharagama depot

This photo was taken on June 19, 2014 in Matara, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Maharagama depot, Veera bodied Ashok Leyland ULE city bus (NB-7226) at Matara. Allocated for the services between Mharagama and Matara via the southern express way (E01). -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහරගම ඩිපෝව යටතේ ධාවනය වන, වීරා බඳ සහිත අශෝක් ලේලන්ඩ් ULE වර්ගයේ සුඛෝපබෝහී බස් රථයක් මාතර දී. ධාවන අවශ්‍යතා මත ලංකා අශෝක් ලේලන්ඩ් සමාගමෙන් කුලී පදනම මත ඩිපෝවට ලබාගත් බස් රථයකි. දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ මහරගම හා මාතර අතර ධාවනයට යොදවා තිබුණි.

This photo was taken on June 19, 2014 in Matara, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

6 comments:

  1. interior images naddooo

    ReplyDelete
    Replies
    1. me jaathiya bus kalin damma ne. same interior thiyenne. e nisa aye gatte naha.

      Delete
  2. menna supiri bus...youtong jarawa wage nemei...

    ReplyDelete
  3. athule photo ekak nadda? meke seat keeyada?

    ReplyDelete
  4. උත්පල, දැන් එයාර් පෝර්ට් එක ඇතුලෙ මගින් ගුවන් යානාවලට සහ ටර්මිනල් එකට එහා මෙහා ගෙනියන්න පාවිච්චි කරන්නෙත් වීරා සහ මයික්‍රො යුටොන්ග් සිටිබස් පාවිච්චි කරන්නෙ මෙදා පාර ආපු වෙලාවෙ දැක්කෙ.

    ReplyDelete
    Replies
    1. මේවා ලංගමට අයිති නැහැ. හයර් කරපුව..

      Delete