Sunday, August 3, 2014

Ruby bodied Ashok Leyland Viking 210 Turbo SLTB edition bus from SLTB Kappetipola depot

This photo was taken on May 24, 2014 in Ampara, Eastern, LK, using a Panasonic DMC-LS6
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kappetipola depot, Ruby bodied Ashok Leyland Viking 210 Turbo SLTB edition bus (NB-4475) at Ampara. Allocated for the services between Nuwaraeliya and Ampara under the route number 77. Photo by: Primal Madusanka -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කැප්පෙටිපොල ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 210 ටර්බෝ වර්ගයේ බස් රථයක් අම්පාරේ දී. ඉන්දියාවේ රූබී කෝච් සමාගම මගින්, ශ්‍රී ලංගම පිරිවිතරයන්ට අනුකූලව එකලස් කළ බඳක් සහිත බස් රථයක් වන මෙහි උස් ඇන්ද සහිත ආසන 54ක් අන්තර්ගතය. 2013 වසරේ ශ්‍රී ලංගම හා එක් වී ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය මාර්ග අංක 77 යටතේ නුවරඑළිය හා අම්පාර අතර ධාවනයට යොදවා ඇත. ඡායාරූපය: ප්‍රිමාල් මදුසංක

1 comment:

  1. මේ බස් එක යන ටයිම් එකට විනාඩි 30කට කලින් මේ රූට් එකටම (නුවරඑලිය-අම්පාර) ප්‍රයිවට් බස් එකක් දාලා කැප්පෙටිපොල ඩිපෝව සති 2ක් විතර ස්ට්‍රයික් කළා. ඒ හරි ගියෙත් නැති පාර කැප්පෙටිපොල ඩිපෝවෙන් තව බස් එකක් දැම්මා මේ රූට් එකට අර ප්‍රයිවට් බස් එකට විනාඩි 5කට කලින් මේකත් තියෙද්දීම. අන්තිමේදී ප්‍රයිවට් එක පාඩු වෙලා නැවැත්තුවා. දැන්නම් මම හිතන්නේ දෙවනියට දාපු කැප්පෙටිපොල බස් එකත් දුවන්නේ නැතුව ඇති. ඩිපෝවට වැඩිම ආදායම දෙන්නේ මේ බස් එකෙන් මම අහලා තියන විදියට.

    ReplyDelete