Monday, July 21, 2014

Wesco TATA LPO 1313/55 bus from SLTB Katubedda depot

This photo was taken on December 31, 2013 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Katubedda depot, Wesco TATA LPO 1313/55 bus (KTB 15 / 62-7683) at Kataragama. Body built by Wesco (Werahera Engineering Services Co) with Duple Metsec (UK). Rehabilitated in 2013 by the Katubedda depot workers to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග. ම) කටුබැද්ද ඩිපෝව යටතේ ධාවනය වන වෙස්කෝ ටාටා LPO 1313/55 වර්ගයේ බස් රථයක් කතරගම දී. ටාටා LPO 1313/55 වර්ගයේ තට්ටුවකට වෙස්කෝ සමාගම මගින් හා බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් තාක්‍ෂණය යටතේ පුද්ගලීකරණය කරන ලද වේරහැර ලංගම මධ්‍යම වැඩපොළේ දී බඳ නිමවා 1998 වසරේ ධාවනයට එක්වී ඇත. මුලින් අර්ධ සුඛෝපබෝගී බස් රථයක් ලෙස ධාවනයට එක් වී ඇත. පසුකාලීනව ධාවනයන් සීමා කර තිබී ඇති බස් රථය, කටුබැද්ද ඩිපෝ සේවක පිරිස විසින් 2013 වසරේ අග භාගයේ නැවත මෙලෙස පුනරුත්ථාපනය කර ධාවනයට එක් කර ඇත්තේ, ජනාධිපතිතුමා ගේ දෙවන පදවිප්‍රාප්තියේ තෙවන වසර සැමරීම නිමිත්තෙනි.

This photo was taken on December 31, 2013 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

10 comments:

  1. Is this the bus that operated on the Colombo - Jaffna route after the war ended ?. I remember seeing a picture in the Sunday Times.

    ReplyDelete
    Replies
    1. These are very good for loang distance running. this morning I saw a similar bus belongs to Kandy Noth on the way to Jaffna.

      Delete
    2. yes! This is the bus on that article :)

      Delete
  2. mawa thama top akata wada nada.oya ma lagadi kgs akta awa nada .apa soma mama mata kiwa oya awa kiyala.

    ReplyDelete
    Replies
    1. ow ow! KGS aawa. :) mama danne naha ne eyawa. dannawa nam katha karanwa :D

      Delete
  3. mewa isuzu wessco tharam comfert da, mata thama tata eke yanda hamba wela ne

    ReplyDelete
    Replies
    1. මේ බස් එකෙත් වරදක් කියන්න බැහැ. ගොඩක් රියදුරෝ කියනවා මේ බස් එක පහසුයි කියල. දෙකේම බොඩිත් සමාන නිසා ලොකු වෙනසක් නැහැ කියලයි මට හිතෙන්නේ.

      Delete
  4. මේ වෙස්කෝ එකේ බස් අවෙ කහ පාටටනෙ. දැන් ඔක්කොම රතු කරල වගේ!

    ReplyDelete
    Replies
    1. කාලයෙන් කාලයට ශ්‍රී ලංගම සම්මත වර්ණ වෙනස් වෙලා තියෙන්නේ. 2005 වෙනකන් තිබ්බේ කම්පැනි විදිහට. ඒ කාලේ කහ තිබුනේ. 2005 තමා නැවත ශ්‍රී ලංගම කරේ. දැන් රතු තමා දිගටම තියෙන්නේ.

      Delete
  5. මේ පෝස්ට් එකට මාර විදියට ස්පෑම් ඇනෝ කමෙන්ට් වැටෙනව. වර්ඩ් වෙරිෆිකේෂන්වත් දාල ඕක නවත්තගන්න. මොකද අර පැතුම් හේරත්ගෙ බිත්තිය බ්ලොග් එකේදි කියවෙච්චි විදියට එහෙම නිතර ස්පෑම් කමෙන්ට් වැටෙන බ්ලොග් ගූගල් දෙය්ය වහල දනවලු.

    ReplyDelete