Sunday, July 20, 2014

Latec TATA LP 1210/52 bus from SLTB Dambulla depot

This photo was taken on  June, 2011 in Habarana, North Central, LK using a Canon DIGITAL IXUS 85 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Dambulla depot, Latec TATA LP 1210/52 bus (DB 33 / 61-7115) at Habarana in June 2011. Body built by Latec pvt Ltd. with Duple Metsec UK. Photo by: Shankar S -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) දඹුල්ල ඩිපෝව යටතේ ධාවනය වන ලටෙක් ටාටා LP 1210/52 බස් රථයක් හබරණ ප්‍රදේශයේ දී. ලටෙක් සමාගම හා බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් සමාගම එක්ව පුද්ගලීකරණය කරන ලද ලංගම වේරහැර මධ්‍යම වැඩපොළේදී බඳ සකසා 1993 වසරේ ධාවනයට එක් කොට ඇත. 2011 වසරේ ජුනි මස ලබාගත් ඡායාරූපයකි. ඡායාරූපය: ශංකර් එස්.

4 comments:

  1. da 61- latec saha Wesco keeyak withara CTB dhawanaye thiyenewada?

    ReplyDelete
    Replies
    1. eka hariyatama kiyanna baha. mokada me lagadi thibba auction walath Latec bus godak giya :(

      Delete
  2. mawa thama top akata wada nada.oya ma lagadi kgs akta awa nada .apa soma mama mata kiwa oya awa kiyala.

    ReplyDelete
    Replies
    1. hama post ekatame some mamai 1819 yi adala ganna epaa buruwo.....

      Delete