Friday, July 4, 2014

Ruby bodied TATA LP 1510/52 bus form SLTB Monaragala depot

This photo was taken on December 31, 2013 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Monaragala depot, Ruby bodied TATA LP 1510/52 bus (63-4203) at Katharagama. Rehabilitated in 2013 by the Monaragala depot workers to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මොණරාගල ඩිපෝවට අයත්, රුබී බඳ සහිත ටාටා LP 1510/52 වර්ගයේ බස් රථයක් කතරගම දී. සම්පූර්ණයේම ඉන්දියාවේ නිමවා ඇති මෙම බස් රථය 2000 වසරේ එවකට පොකුරු බස් සමාගම් යටතේ ධාවනයට එක්වී ඇත. පසුකාලීනව ධාවනයන් සීමා කර තිබී ඇති මෙම බස් රථය 2013 වසරේ අග භාගයේ මෙලෙස මොණරාගල ඩිපෝවේ සේවක පිරිස විසින් අලුත්වැඩියා කර ධාවනයට සපයා ඇත්තේ ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ තෙවන වසර සැමරීම නිමිත්තෙනි.

15 comments:

  1. Galle depot eke 23-0276/ 23-4479 parana leyland bus deke photoes thiyanam danna.

    ReplyDelete
  2. me body eka gana wisthara nadda? Meka hari kalpawathina hard body ekak. Godak depot wala mewa hondata duwanawa

    ReplyDelete
    Replies
    1. meka Indian body ekak. Ruby thama hadala thiyenne. 2000 withara kale thama aawe mewa. bus eke athula hondata ida thiyenwa. seat ekaka dennekta hondata ida thiyenwa. aluminium polu okkoma hayiyayi. weeduru helawenne naha. supirima body ekak. dan ena TATA 1510 body eka nam Jaraawak.

      Delete
  3. dan ana tata wagada mawa raja baduna.

    ReplyDelete
  4. 23-0276 bus 1 akurasse gintota sewakprwahany karanwa...
    23-4479 bus 1 aluthgama gintot sewak prwahanya karanwa...me bus 2n galle dpot 1 neme galle warkshop 1..ape wark shop 1me(galle) 23-1154 bus 1 matara gintota sewakprwahany karanwa...276ai1154 ekawagemai...4479 wenas me 1154 bus 1 uthpal me bolg 1 addakra sltb gitot wark shop kiyal sch karanna mehe
    63-1577 num 1 thiyen loriyakuth tiyenwa

    ReplyDelete
    Replies
    1. aah! oya bus 2 aran thiyenne. issarahadi lipi daannam. :D

      Delete
    2. Ow uthpal aiye mama baluwa...aiya oya warkshop 1 giye ape ththatha ehe w welahitiy dawas wal dan thaththa matara d...aiyage bolg 1 nam super....
      GOOD LUCK AIYE....

      Delete
  5. මෙය ඉතා කදිම බ්ලොග් එකක්. අජිත් පැරකුම් සහෝදරයාගේ w3lanka බ්ලොගය හරහා තමයි මෙයට පැමිණියේ. මාත් ශ්‍රී ලංගමයට ඉතාම ආදරේ කෙනෙක්. බස් රථයකින් ගමන් කරනවා නම් ඒ සෑම විටකම වාගේ ලංගම බසයක ගමන් කරන්න තමයි මම උත්සහ දරන්නේ. විශේෂයෙන් දුර ගමන් යන අවස්ථා වලදී නම් පිටකොටුවේ ලංගම බස් නැවතුම් පලට ගොස් ලංගම බසයක තමයි මම යන්නේ. අනික නම් පාරේ ගමන් කරන ලංගම බසයක සෙනග පිරිලා යනවා දැක්කමත් මට සතුටුයි. මොකද එකෙන් අදායම ලැබෙන්නේ ලංගමට නිසා. යාළු හිතමිතුරන්ට,නෑදෑයන්ටත් මම ලංගම බස් වල යාම පුරුදු කරලා තියෙන්නේ. ආරක්ෂාකාරීව, විශ්වාසයක් ඇතිව,අඩු මුදලට,නිවී සැනසිල්ලේ ගමනක් යන්න නම් ලංගම තමයි.

    අනික පානදුර-කැටවත්ත බසය ගැන ඇති ලිපිය නම් ඉතාම කදිමයි.

    ඒ වගේම තව දෙයක් මතක් කරන්න කැමතියි. මම දැන් වසර කිහිපයකට කලින් ඉරිදා ලක්බිම පුවත්පතේ ලිපියක් කියෙව්වා. එකේ තිබුනේ දෙවුන්දරතුඩුවේ ඉදලා පේදුරුතුඩුවට ගමන් කරන ශ්‍රී ලංගම බසයක් ගැන විස්තරයක්. ඒකත් ඔය පානදුර කැටවත්ත බස් සේවය වගේ කදිම ලිපියක්.
    පේදුරු ඉදලා දෙවුන්දරට ගමන දුර හින්දා රියදුරු මහත්වරුන් දෙදෙනෙකු සහ කොන්දොස්තර මහත්වරුන් දෙදෙනෙක් එම බසයේ ගමන් කරනවා. ඔවුන් මාරුවෙන් මාරුවට බසය රැගෙන යන්නේ. සිංහල-ද්‍රවිඩ සින්දු දාගෙන යන එම ගමන ඉතා අපුරුයි කියලා ලිපියේ තිබුනේ.
    මට මතක හැටියට ලිපියේ මාතෘකාව 'සිංහල දෙමල සින්දු සමෝසමේ අසමින් -----' වගේ තිබුනේ.

    ඔබට පුලුවන්ද එම ලිපිය සහ,මෙම බස් රථය ගැන විස්තරයක් පල කරන්න.

    ස්තුතියි.
    රවිරාජ්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! ඔය කිව්ව ලිපිය මට කියවන්න ලැබුනේ නැහැ. මම හොයල බලන්නම් මට ලිපියක් සපයාගන්න පුළුවන් ද කියල. කොහොම උනත් දැන් දෙවුන්දරතුඩුව හා පේදුරුතුඩුව අතර ලංගම බස් සේවය ක්‍රියාත්මක වෙන්නේ නැහැ :(

      Delete
  6. aparada kgs akta hamba una leylend a/c aka wana depot akakata dunana.dan thiyana chogm akai .katunayaka duwana akai.habai ma lagadi esara kandy wada karapu a/c tsunamiya niyamata hadala paint karala thiyanya.habai araka rathui sudui.maka alui rathui.niyama bus aka.jaya waya !

    ReplyDelete
    Replies
    1. honda discussion eka me article eka gana. Anthima comment eka topic eken pita!

      Delete
  7. uthpala aiyeee me bus eka 63- 4203 neda 4293 nemi neda! 63- 4293 MM depo eke duwanawa MM87 colombo rider ekak tikk e gana hoyalaa balanna! samahara depo wala 9 penne 0 wage thamai specialy photo wala hoyanna baa oya daau 63-4201 DR22 padaviprpthi eka vishesha wenne AG th 63-4200 hadapu nisa kiyalaa damma neda tawath visheshayak thinawa meka AG duwaddi AG22 DR eketh DR22 oya 4200 AG21 harima apuuru blog ekak jathiyee wasanawak!

    ReplyDelete