Monday, July 7, 2014

Antony boded TATA LP 1510/52 modified bus from SLTB Ambalangoda depot

This photo was taken on April 09, 2014 in Ambalangoda, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Ambalangoda depot, Antony boded TATA LP 1510/52 modified bus (AB 20 / NA-3045) at the Ambalangoda bus stand. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අම්බලන්ගොඩ ඩිපෝවට අයත්, ඇන්තනී බඳ සහිත ටාටා LP 1510/52 වර්ගයේ බස් රථයක් අම්බලන්ගොඩ බස් නැවතුමේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2006 වසරේ ධාවනයට එකවී ඇත. රථයේ මුහුණත පසුකාලීනව දිරා යාමට ලක් වීම නිසා, ධාවනයෙන් ඉවත් කල ලටෙක් බස් රථයක මුහුණත බද්ධ කර අලුත්වැඩියාකොට ඇති බව නිරීක්‍ෂණය වේ. ලටෙක් බස් රථ වල මුහුණත ෆයිබර්ග්ලාස් අමුද්‍රව්‍ය ලෙස යොදාගෙන නිමවා ඇති නිසා දිරා යාම අවමය.

4 comments:

  1. 2006 apu tata nam maha jarayak.

    ReplyDelete
    Replies
    1. ow! me muhudu pathi wala duwana bus nisa thawath ikmanata diranwa :/

      Delete
    2. Me muneth TATA eka ekka amuthu gathiyak thiyanwa

      Delete
    3. ඔව්! ලටෙක් මූණ කොහොමත් ලස්සනයි :)

      Delete