Monday, July 14, 2014

YUTONG ZK6930H Luxury bus from SLTB Super Luxury Tourist Transport Service

This photo was taken on July 09, 2014 in Central Bus Stand , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Super Luxury Tourist Transport Service, YUTONG ZK6930H Luxury bus (NB-7314) at the Colombo central bus stand. Allocated for the services between Kattankudy and Colombo under the route number 48.-- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අධි සුඛෝපභෝගී සංචාරක ප්‍රවාහන සේවයට අයත් YUTONG ZK6930H වර්ගයේ සුඛෝපභෝගී බස් රථයක් පිටකොටුව මධ්‍යම බස් නැවතුමේ දී. රථය මාර්ග අංක 48 ඔස්සේ කාත්තන්කුඩි හා කොළඹ අතර ධාවනයට යොදවා තිබුණි. පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව වෙනුවෙන් විශේෂයෙන් චීනයෙන් ආනයනය කර, පසුව ශ්‍රී ලංගම වෙත ලැබුණු බස් රථයකි. ඒ යටතේ 2013 වසරේ මෙම වර්ගයේ බස් රථ 68ක් මණ්ඩලයට ලැබී ඇත.

3 comments:

  1. Me bus wala fuel consumption kohomada ?

    ReplyDelete
  2. maha jaraa bus mewa...

    ReplyDelete
  3. meke athule photos tikak dannako

    ReplyDelete