Monday, July 14, 2014

Kattankudy 48 Colombo Luxury bus service from SLTB super luxury tourist transport service

This photo was taken on July 09, 2014 in Central Bus Stand , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Super Luxury Tourist Transport Service, YUTONG ZK6930H Luxury bus (NB-7314) at the Central Bus Stand (CBS). This Bus running under Route No 48 Kattankudy - Colombo.-- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) අධි සුඛෝපභෝගී සංචාරක ප්‍රවාහන සේවයට අයත් YUTONG ZK6930H වර්ගයේ සුඛෝපභෝගී බස් රථයක් පිටකොටුව මධ්‍යම බස් නැවතුමේ දී. මෙම බස් රථය මාර්ග අංක 48 ඔස්සේ කාත්තන්කුඩි හා කොළඹ අතර ධාවනයට යොදවා ඇත. මධ්‍යම බස් නැවතුමෙන් පිටත් වීම රාත්‍රී 9.00ට වේ.
පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව වෙනුවෙන් විශේෂයෙන් චීනයෙන් ආනයනය කර, පසුව ශ්‍රී ලංගම වෙත ලැබුණු බස් රථයකි.

3 comments:

  1. Me bus wala fuel consumption kohomada ?

    ReplyDelete
  2. maha jaraa bus mewa...

    ReplyDelete
  3. meke athule photos tikak dannako

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...