Tuesday, July 22, 2014

Ashok Leyland Viking 222 Hinopower bus from SLTB Kegalle depot

This photo was taken on October 03, 2013 in Kegalle, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kegalle depot, Ashok Leyland Viking 222 Hinopower bus (NA-3990) in the depot premises. Acquired to the SLTB fleet in 2007. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කෑගල්ල ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 222 හිනෝපවර් වර්ගයේ බස් රථයක් ඩිපෝ ඉංජිනේරු අංශයේ දී. 2007 වසරේ ජනවාරි මස ශ්‍රී ලංගම හා එකතු වී ඇති මෙම බස් රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිතය. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ කෑගල්ල හා පොල්ගහවෙල අතර ධාවනයට යොදවා තිබුණි.

4 comments:

  1. kawda danawada a apa soma mama .ara NA 1819 leylend enjine aka thiba mulma sunamiya kgs aka driver. aya thama mata kiwa oya awa kiyala.sumith mahathyath mara wada karaya nada.

    ReplyDelete
    Replies
    1. aah! mama 1819 ta nagalath baluwa. kathath kara bus eke aya ekka :D sumith mahaththya wadakaaraya kiyala ithin aaye kiyanna deyak naha :)

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. SLTTB eke thiyenne 1819 witharak nemei buruwoo.......

      Delete