Tuesday, June 3, 2014

Ruby bodied TATA LP 1510/25 bus form SLTB Deraniyagala depot

This photo was taken on March 27, 2014 in Central Bus Stand, Pettah, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Deraniyagala depot, Ruby bodied TATA LP 1510/25 bus (DR 33 / 63-4086) at the Colombo central bus stand. Allocated for the services between Avissawella and Colombo. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) දැරණියගල ඩිපෝවට අයත්, රුබී බඳ සහිත ටාටා LP 1510/52 වර්ගයේ බස් රථයක් කොළඹ මධ්‍යම බස් නැවතුම් පරිශ්‍රයේ දී. 2000 වසරේ එවකට සබරගමුව බස් සමාගමේ දැරණියගල ඩිපෝව හා එක්වී ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ කොළඹ සිට අවිස්සාවේල්ල බලා ධාවනය වීමට සූදාමින් තිබුණි.

1 comment:

  1. උත්පල,
    පානදුර බස් නැවතුමේ සිට දුර පළාත් දක්වා ධාවනය කරන බස් වල කාල සටහන දන්නා පුලුවන්ද ?
    මාතර පානදුර අධිවෙගී මාර්ගයේ කාල සටහනත් දානවනම් හොඳයි.

    ReplyDelete