Sunday, June 29, 2014

Ashok Leyland Viking Turbo 54 seater bus from SLTB Horana depot

This photo was taken on June 01, 2014 in Kataragama, Southern, LK, using a Canon PowerShot SX40 HS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Horana depot, Ashok Leyland Viking Turbo 54 seater bus (NB-7485) at the Kataragama bus stand. Acquired to the SLTB Horana depot in March 2014 under a special leasing scheme. Allocated for the services between Panadura and Kataragama via Ambilipitiya and Hoarana under the route number 64/2. Photo by: Sukhitha Chinthana -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හොරණ ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ ආසන 54 බස් රථයක් කතරගම බස් නැවතුමේ දී. 2014 වසරේ මාර්තු මස මෙම වර්ගයේ බස් රථ 05 ක් හොරණ ඩිපෝව මගින් උපයා ගෙවීමේ පදනම මත මිල දී ගෙන ඇති අතර ඒවා විවිධ මාර්ග වල ධාවනයට එක් කර ඇත. හදිසි ධාවන අවශ්‍යතා මත ශ්‍රී ලංගමට ආවේනික රතු වර්ණ නොගන්වාම ඩිපෝව වෙත සපයා ඇත. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ රථය මාර්ග අංක 64/2 යටතේ පානදුර හා කතරගම අතර (ඇඹිලිපිටිය හා හොරණ හරහා) ධාවනයට යොදවා ඇත. ඡායාරූප: සුඛිත චින්තන

This photo was taken on June 01, 2014 in Kataragama, Southern, LK, using a Canon PowerShot SX40 HS.
Click for the full size picture.

9 comments:

  1. dan horana depot akath hodai waga.essara hama bus akakama waga pitipassa dora gawa aina shit aka edagana shit aka galawal thiyana aka aithi condoesthrata.mama dakk widiyata parana leylend godak thiyana depot akak.jaya waya.

    ReplyDelete
  2. උත්පල ,
    පානදුර මඩකලපුව දුවන මඩකලපු ඩිපෝ එකේ බස් එකත් අලුත් එකක් ,
    පාන්දර 5 ට යන්නේ ,පුලුවන්නම් දන්න.

    ReplyDelete
  3. meka air suspensionda nathnam leafda???

    ReplyDelete
  4. Ada mama dekka Kandy Bandarawela duwana Bandarawela depot bus ekanam CTB colours walin paint karala

    ReplyDelete
  5. attatama CTB rathu patin thibbama thamai honda hethuwa thamai me wage bus 1ka yanakota apita hitenne private 1ka yanawa wagemai. rathu pata ctb walata mama godk kamathi. e kale add gahala bus tika kawa. eth dan rathu patata thina leyland tika mona taram gathiyak thinawada.CTB ekata adaraya karana kenek vidihata mage nam oya clr ekata ctb duwanawata sathutak naha.

    ReplyDelete
  6. HR 80 NB 7489 TH me clr neda uthpala red unanam maru

    ReplyDelete