Friday, June 13, 2014

Latec TATA LP 1510/52 bus from SLTB Gampaha depot

This photo was taken on December 18, 2012 in  Yakkala, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Gampaha depot, Latec TATA LP 1510/52 bus (GM 52 / GA-6918) in the depot premises. Body built by Latec with Duple Metsec. Acquired to the depot fleet in 2000. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගම්පහ ඩිපෝව යටතේ ධාවනය වන ලටෙක් ටාටා LP 1510/52 බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 2000 වසරේ එවකට පොකුරු බස් සමාගම් හා ධාවනයට එකතු වී ඇති මෙම බස් රථයේ බඳ නිෂ්පාදනය කර ඇත්තේ ලටෙක් සමාගම හා බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් සමාගම මගින් පුද්ගලික කරණය කරන ලද ලංගම වේරහැර මධ්‍යම වැඩපොළේ දීය. වේරහැර වැඩපොළ වැසී යාමට පෙර එහි එකලස් කල අවසාන බස් රථ වන්නේ මේවාය.

අනෙක් පසින් දිස් වන්නේ ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම මගින් බඳ එකලස් කල අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයකි. මෙම බස් රථ දෙක වර්ග දෙකකට හා කාණ්ඩ දෙකකට අයත් වුවද ඩිපෝ ඇණි අංක GM 52 හා GM 53 ලෙසින් එකාසන්නයේ පිහිටීමද විශේෂත්වයකි. GM 52 අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථය පිලිබඳ අප පෙර පළ කල ලිපියට මෙතනින් පිවිසෙන්න >> Lakdiwa Re-constructed Ashok Leyland Bus

No comments:

Post a Comment