Saturday, June 14, 2014

YUTONG ZK6930H luxury bus from SLTB Super Luxury Tourist Transport Service

This photo was taken on June 11, 2014 in Maharagama, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Super Luxury Tourist Transport Service (SLTTS), YUTONG ZK6930H luxury bus (NB-7606) in the Maharagama depot premises. Allocated for the services on the southern expressway between Maharagama and Matara. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අධි සුඛෝපභෝගී සංචාරක ප්‍රවාහන සේවයට අයත් YUTONG ZK6930H වර්ගයේ සුඛෝපභෝගී බස් රථයක් මහරගම ඩිපෝ පරිශ්‍රයේ දී. 2013 වසරේ පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව වෙනුවෙන් විශේෂයෙන් චීනයෙන් ආනයනය කර, පසුව ශ්‍රී ලංගම වෙත ලැබුණු බස් රථයකි. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ සති අන්ත සේවා යටතේ මාතර හා මහරගම අතර අධිවේගී මාර්ගයේ සේවාවන් සඳහා යොදවා තිබුණි.

No comments:

Post a Comment