Friday, May 30, 2014

Wesco ISUZU MT112 bus from SLTB Chilaw depot

This photo was taken on May 13, 2014 in Madampe, North Western, LK.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Chilaw  depot, Wesco ISUZU MT112 bus (CL 29 / 63-0381) at Madampe. Body built by Wesco (Werahera Engineering Services Co) with Duple Metsec (UK) Ltd. (Pic by Bhanuka Pahan) -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හලාවත ඩිපෝව යටතේ ධාවනය වන වෙස්කො ඉසුසූ MT 112 බස් රථයක් මාදම්පේ දී. වෙස්කෝ සමාගම හා බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් සමාගම මගින් මෙරටදී බඳ සැකසු මෙම බස් රථ මුල් කාලීනව වායුසමනය කල සුඛෝපභෝගී බස් රථ ලෙස ධාවනය විය. එහෙත් පසු කාලීනව වායුසමන යන්ත්‍ර අක්‍රීය වීමත් සමග නැවත සාමාන්‍ය සේවා සඳහා යෙදවුණි. සාමාන්‍ය ධාවනයේදී තනි දොර ප්‍රමාණවත් නොවුණු හෙයින් බොහොමයක් බස්රථ වල පිටුපස දොරක් ඩිපෝ මගින් සකසා ඇත. නමුත් මෙම බස් රථය තවම තනි දොරක් සහිතව ධාවනය වේ. (ඡායාරූපය: භානුක පහන්)

1 comment:

  1. mama me bus eke gihin tiyanawa, oka athule a/c unit, window locks ehemath thama tiyanawa, seats ehemath hndata cusion karala tiyenne, original widihata tiyagena inawa me bus eka

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...