Friday, May 30, 2014

Wesco ISUZU MT112 bus from SLTB Chilaw depot

This photo was taken on May 13, 2014 in Madampe, North Western, LK.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Chilaw depot, Wesco ISUZU MT112 bus (CL 29 / 63-0381) at Madampe. Body built by Wesco (Werahera Engineering Services Co) with Duple Metsec (UK) Ltd. Photo by Bhanuka Pahan -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හලාවත ඩිපෝව යටතේ ධාවනය වන වෙස්කො ඉසුසූ MT 112 බස් රථයක් මාදම්පේ දී. 1998 වසරේ දී වෙස්කෝ සමාගම හා බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් සමාගම මගින් මෙරටදී බඳ නිමවා ඇති මෙම බස් රථය මුල් කාලීනව වායුසමනය කල සුඛෝපභෝගී බස් රථ ලෙස ධාවනය වී ඇත. එහෙත් පසු කාලීනව වායුසමන යන්ත්‍ර අක්‍රීය වීමත් සමග නැවත සාමාන්‍ය සේවා සඳහා මෙලෙස යෙදවී ඇත. සාමාන්‍ය ධාවනයේදී තනි දොර ප්‍රමාණවත් නොවුණු හෙයින් බොහොමයක් බස්රථ වල පිටුපස දොරක් ඩිපෝ මගින් සකසා තිබුණද මෙම බස් රථය තවමත් තනි දොරක් සහිතව ධාවනය වේ. ඡායාරූපය භානුක පහන්

1 comment:

  1. mama me bus eke gihin tiyanawa, oka athule a/c unit, window locks ehemath thama tiyanawa, seats ehemath hndata cusion karala tiyenne, original widihata tiyagena inawa me bus eka

    ReplyDelete