Sunday, March 9, 2014

Wesco ISUZU MT112 bus from SLTB Kandy South depot

This photo was taken on September 01, 2009 in Dodamwala, Kandy, Central, LK, using a Nokia N73.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kandy South depot, Wesco ISUZU MT112 bus (KS 53 / 62-8067) at Dodamwala. Body built by Wesco (Werahera Engineering Services Co) with Duple Metsec (UK) Ltd. Photo by Chanaka Ratnayake -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහනුවර දකුණ ඩිපෝව යටතේ ධාවනය වූ වෙස්කො ඉසුසූ MT 112 බස් රථයක් දොඩම්වල දී. වෙස්කෝ සමාගම හා බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් සමාගම මගින් මෙරටදී බඳ සැකසු මෙම බස් රථ මුල් කාලීනව වායුසමනය කල සුඛෝපභෝගී බස් රථ ලෙස ධාවනය විය. එහෙත් පසු කාලීනව වායුසමන යන්ත්‍ර අක්‍රීය වීමත් සමග නැවත සාමාන්‍ය සේවා සඳහා යෙදවුණි. සාමාන්‍ය ධාවනයේදී තනි දොර ප්‍රමාණවත් නොවුණු හෙයින් බොහොමයක් බස්රථ වල පිටුපස දොරක් ඩිපෝ මගින් සකසා ඇත. මෙම බස් රථයේ බඳ අලුත්වැඩියාවක් පසුකාලීනව, කළුදෑවල ප්‍රාදේශීය වැඩපොළ මගින් ද සිදු කර ඇත. කෙසේ වෙතත් මෙම බස් රථය වර්තමානයේ ධාවනයේ නොමැත. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ දොඩම්වල හා මහනුවර අතර ධාවනයට යොදවා ඇත. ඡායාරූප  චානක රත්නායක

This photo was taken on September 01, 2009 in Dodamwala, Kandy, Central, LK, using a Nokia N73.
Click for the full size picture.

1 comment:

  1. uthpala KN KS YT kiyana depots walin godakma hoda depo eka mokakda.. godak aya kiyanawa mewa godak sawutuwata thina depo kiyala. eth padavi bus ehema tik mahansiwela hadanawa neda.... me dipo wala thathwe gana tikak wistarayak danawada.......

    ReplyDelete