Friday, March 28, 2014

Latec TATA LP 1510/52 bus from SLTB Negombo depot

This photo was taken on December 31, 2013 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Negombo depot, Latec TATA LP 1510/52 bus (NB 18 / GD-7143) at Katharagama. Body built by Latec (pvt) ltd. with Duple Metsec (UK) ltd. Rehabilitated and modified by the depot workers in 2013 to celebrate the President's induction. . -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මීගමුව ඩිපෝවට අයත් ලටෙක් ටාටා LP 1510/52 වර්ගයේ බස් රථයක් කතරගම දී. 2000 වසරේ ධාවනයට එක්වී ඇති රථයේ බඳ ලටෙක් සමාගම මගින් ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ පුද්ගලීකරණය කරන ලද වේරහැර ලංගම මධ්‍යම වැඩපොළේදී එකලස් කර ඇත. එලෙස එකලස් කරන ලද අවසාන බස් රථ වර්ගය වන්නේ මේවාය. පසුකාලීනව ධාවනයන් සීමා කර තිබී ඇති බස් රථය, ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ තෙවන වසර සැමරීම නිමිත්තෙන් මීගමුව ඩිපෝවේ සේවක පිරිස විසින් පුනරුත්ථාපනය කර මෙලෙස නැවත ධාවනයට එක් කර තිබේ. අලුත්වැඩියාවේ දී රථයේ පැති ජනෙල වෙනස් වී ඇති බව නිරීක්‍ෂණය වේ.

1 comment:

  1. wadi wada dala nathi unata amuthu cham lassanak bus 1 thinawa. hodai wade.

    ReplyDelete