Sunday, March 30, 2014

Ahosk Leyland Lynx D type bus from SLTB Jaffna depot

This photo was taken on June 13, 2012 in Nainativu, Jaffna, Northern, LK.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Jaffna depot, Ashok Leyland Lynx D type bus (NA-9861) in the Nainativu island, Jaffna. This bus provide in 2011 under the Uthuru Wasanthaya project. The image is copyright to the respective photographer. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) යාපනය ඩිපෝව අයත් අශෝක් Lynx ලයින්ක්ස් වර්ගයේ D කාණ්ඩයේ බස් රථයක් නාගදීප දිවයිනේ දී. මෙම බස් රථය උතුරු වසන්තය ව්‍යාපෘතිය යටතේ 2011 වසරේ ශ්‍රී ලංගමට ලැබී ඇත. ශ්‍රී ලංගමට ලැබුණු මුල්ම අශෝක් ලේලන්ඩ් Lynx බස් රථ කාණ්ඩය වන්නේ මේවාය. Lynx වර්ගයේම C කාණ්ඩයේ බස් රථ මෙන්ම ටාටා ස්ටාර් වර්ගයේ බස් රථ ද උතුරු වසන්තය ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංගමට ලැබී ඇත. ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතුය.

No comments:

Post a Comment