Sunday, December 29, 2013

Wesco ISUZU MT111L bus from U. B. Co. Kappetipola depot

This photo was taken on December  2003 in Welimada, Uva, LK.
Click for the full size picture.
U. B. Co. Ltd (Uva bus Company Ltd., Now SLTB) Kappetipola depot, Wesco ISUZU MT111L bus (62-4645) in the depot premises in 2003. Photo by: Primal Madusanka. -- ඌ. බ. ස. (ඌව බස් සමාගම, වත්මන් ශ්‍රී ලං.ග.ම.) කැප්පෙටිපොල ඩිපෝවට අයත්ව තිබුණු වෙස්කෝ ඉසුසූ MT111L වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. ජපානයෙන් ගෙන්වූ ISUZU MT 111L  තට්ටු මත, බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ වෙස්කෝ සමාගම මගින් බඳ එකලස් කර 1998 වසරේ ධාවනයට ලැබී ඇති මෙම බස් රථය එම වසරේ සිට 2005 වසර දක්වා අඛණ්ඩව මාර්ග අංක 99 ඔස්සේ කොළඹ හා වැලිමඩ අතර ධාවනය වී ඇත. 2005 වසරෙන් පසු කෙටි ධාවනයට යෙදවී ඇති බස් රථය 2013 වසරේ ධාවනයෙන් ඉවත් වන තුරුම බණ්ඩාරවෙල හා වැලිමඩ අතර ධාවනය වී ඇත. ඡායාරූපය ලබාගෙන ඇත්තේ 2003 වසරේ දෙසැම්බර් මාසයේ දී කොළඹ සිට පැමිණි අවස්ථාවක දීය. ඡායාරූපය: ප්‍රිමාල් මදුසංක

10 comments:

  1. අප්පට හුඩු...
    මේ බස් එක නිතරම ඇස ගැටුණු බස් එකක්...
    නමුත්,මේක වෙන්දේසි දාපු එක නම් මහා පවක්...
    අඩුම ගානේවත් ඕක ඩිපෝවට දුන්නනම්...

    ReplyDelete
  2. dan me bus eka koheda?

    ReplyDelete
    Replies
    1. eka nam hariyatama danne naha! meka wendesi wela! :(

      Delete
  3. Samahara wendesi bus private kattiya arun hadala thiyana hati dakkama adannada / hinawennada kiyala hithaganna baha

    ReplyDelete
  4. me bus 1ke axxident repair 1k kralda kohedo hodata blnna face 1 tikk amuthui & meke buffer 1 udin thyena kotase shell 1 pallehain meewaye awa pathli podi siduru tikk bt meeke ew naa loku pathali 1sidurk withrk thyenwa hodta blnna

    ReplyDelete
  5. Replies
    1. ow! meka depot eke honda nama thiyapu bus ekak. aparade wendesi karala thiyenne :(

      Delete
  6. meka semi luxury bus ekak wenna athi

    ReplyDelete