Thursday, November 21, 2013

Maharagama depot "Gemi Seriya" force

This photo was taken on November 20, 2013 in Maharagama, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Mahararagama depot, "Gemi seriya" buses at the Maharagama bus stand. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහරගම ඩිපෝව යටතේ අතුරු ග්‍රාමීය මාර්ග වල ධාවනය වන බස් රථ කිහිපයක් මහරගම බස් නැවතුමේ දී. පළමු බස් රථය (වම් පස සිට) අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයට අයත් වන අතර අනෙක් බස් රථ තුන රුබී බඳ සහිත ටාටා 909 බස් රථ වේ.

2 comments:

  1. godak depots wala oya 63- aapu TATA 909 ewa ayin karala. MH nam hondata bus tika thiyagena innawa wage. :)

    ReplyDelete
    Replies
    1. ow! godak dipo wala ayin karala mewa! :/ MH nam hondata wada gannawa :D

      Delete