Thursday, November 21, 2013

Wesco TATA LPO 1313/55 bus from SLTB Maharagama depot

This photo was taken on November 20, 2013 in Maharagama, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Maharagama depot, Wesco TATA LPO 1313/55 bus (MH 40 / 62-5905) near the Maharagama bus stand. Body built by Wesco with Duple Metsec. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහරගම ඩිපෝව යටතේ ධාවනය වන වෙස්කෝ ටාටා LPO 1313/55  බස් රථයක් මහරගම බස් නැවතුම්පොළේ දී. බඳ නිෂ්පාදනය කර ඇත්තේ බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් තාක්‍ෂණය යටතේ වෙස්කෝ සමාගම මගිනි. 1997 වසරේ එවකට පොකුරු බස් සමාගම් යටතේ අර්ධ සුඛෝපභෝගී බස් රථ ලෙස ධාවනයට එක් වී ඇත. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 280 යටතේ මහරගම හා හොරණ අතර ධාවනයට යොදවා තිබුණි.

This photo was taken on November 20, 2013 in Maharagama, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

1 comment:

  1. Niyama bus eka.. mama godakma aasa meke isuzu ekata.

    ReplyDelete