Tuesday, October 22, 2013

SLTB supply division - Kurunegala North depot

This photo was taken on August 01, 2013 in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kurunegala North depot, TATA LP 1210/32 supply division vehicle (30ශ්‍රී2123) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කුරුණෑගල උතුර ඩිපෝවට අයත් ටාටා LP 1210/32 වර්ගයේ සම්පාදන සේවා රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී.  රථයේ ලියාපදිංචි අංකය 30ශ්‍රී2123 වේ. 1983 වසරේ ධාවනයට එක්වූ ශ්‍රීලංගම බඳ සහිත බස් රථයක් පරිවර්ථනය කිරීමෙන් සකසා ඇත

2 comments:

  1. ඕල්ඩ් ඊස් ගෝල්ඩ් :)
    මේ නුවරඑළිය ඩිපෝවෙන් වැලිමඩ-කොළඹ එන සුපර් භාණ්ඩයක් තියෙනවා මා.අංක79 න් දුවන්නෙ අනෙක ගල්ගමු ඩිපෝවෙ 57 අනුරාධපුර-කොළඹ .හැබැයි රෑ ඇවිත් පාන්දර එලිය වැටෙන් කලින මේ බස් දෙකම යනවා.පොටෝ කෑල්ලකට කියාපු බස් දෙකක්.
    57 බස්එක ගැන කියනවානම් ඒක පාන්දර 2ට කොළඹින් යනවා.6.30 අනුරාධපුරේ.මඟින් පුදුමාකාර විදිහට ෂුවවර් කරන බස් එකක්.මොකද,අ‘පුරේ හොස්පිටල් එකට යන අය අතර ප්‍රසිද්ධම බස් එක ගල්ගමු 2කේ බස් එක.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! තොරතුරු වලට සහ ඔබගේ කෙමෙන්ටුව්ට! ඔබටත් හැකි නම් පින්තූර අරගෙන අපිට එවන්න! ඒවායේ ගෞරවය ඔබට ලබා දී ලංගම බස් අඩවියේ පළකරන්නම්! :) ඊයක් එවන්න>>sltbbus@hotmail.com

      Delete