Tuesday, October 8, 2013

SLTB Logo (2005 - Present Day) -- වත්මන් ශ්‍රී ලංගම ලාංඡනය (2005 - මේ දක්වා)

SLTB (Sri Lanka Transport Board) Logo. 2005 - Present Day. -- 2005 වසරේ සැප්තැම්බර් මස, අංක 27 දරණ පාර්ලිමේන්තු පනත මගින් ඒ දක්වා පැවති ප්‍රාදේශීය බස් සමාගම් විසුරුවා හැර නැවත ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය වශයෙන් තනි පරිපාලන ඒකකයක් ලෙස පිහිටුවන ලදී. ඒ සමඟ එතෙක් කහ පැහැයෙන් තිබුණු ලංගමය සතු බස් රථ රතු පැහැයට වෙනස් කරන ලද අතර 1971-1977 ත් අතර පැවති ලංගම ලාංඡයනට බෙහෙවින් සමාන නව ශ්‍රී ලංගම ලාංඡනය හඳුන්වා දී ඇත.

SLTB Flag -- ශ්‍රී ලංගම ධජය

New Ashok Leyland LYNX bus with SLTB logo -- 2013 වසරේ ඉන්දියාවෙන් ආනයනය කල අශෝක් ලේලන්ඩ් LYNX බස් රථයක, ශ්‍රී ලංගම ලාංඡනය පින්තාරු කර ඇති ආකාරය.
This photo was taken on May 30, 2013 in Kesbewa, Western, LK, using a Canon IXUS 210.
2004 වසරේ බස් සමාගම් විසිරුවාහැරීමෙන් පසු, කඩවත ඩිපෝවේ බස් රථයක ශ්‍රී ලංගම ලාංඡනය පින්තාරු කරන කඩවත ඩිපෝවේ සේවක මහතෙක්

හැඩ අච්චුවක් ආධාරයෙන්, බස් රථයක ශ්‍රී ලංගම ලාංඡනය පින්තාරු කරන හෝමාගම ඩිපෝ සේවක මහතෙක්

මෙම ලාංඡනය සහිත තවත් බස් රථ සහිත ලිපි කිහිපයක්.
                                 

                               

2008 SLTB 50th anniversary Stamp -- 2008 වසරේ ශ්‍රී ලංගම 50 වන සංවත්සරය වෙනුවෙන් නිකුත් කල මුද්දරය මෙම ලාංඡනය සහිතව මුද්‍රණය වී ඇත.

4 comments:

  1. aiyata abali bus photo kala hakida ?

    ReplyDelete
  2. langamaya pihitauye 2005 de 2004 de?

    ReplyDelete
    Replies
    1. meka SLTB karanna theendu une 2004 unaata Panatha sammatha une 2005 September. :)

      Delete
    2. eka nisa thamai 2005 september masayata kalin langama lanjanaya yedu bus diuwe .

      Delete