Tuesday, October 15, 2013

Lakdiwa re-bodied TATA LP 1210/42 bus from SLTB Kegalle depot

This photo was taken on October 03, 2013  in Kegalle, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kegalle depot, Lakdiwa re-bodied TATA LP 1210/42 bus (KL 36 / 30ශ්‍රී9557) in the depot premises. Recently re-bodied by the Lakdiwa engineering Pvt. Ltd (Government owned). -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කෑගල්ල ඩිපෝවට අයත් ටාටා  LP 1210/42 වර්ගයේ බස් රථයකි. ඒකල පිහිටි ලක්දිව වැඩපොළේ පුනරුත්ථාපනය කර ඇති මෙම බස් රථයේ විශේෂත්වය වන්නේ එක් බස් රථයකින් ලබාගත් තට්ටුවකට වෙනත් බස් රථයකින් ලබාගත් බඳක් බද්ධ කර තිබීමයි. අලුත්වැඩියාව පිණිස වැඩපොළට යවා ඇති බස් රථයේ මුල් තට්ටුව අබලන්ව කැඩී යාම නිසා කෑගල්ල ඩිපොවේම ධාවනයෙන් ඉවත් කර තිබුණු 30ශ්‍රී9557 බස් රථයේ තට්ටුව ඒ වෙනුවට යොදවා අලුත්වැඩියාව සිදු කර ඇත.

This photo was taken on October 03, 2013  in Kegalle, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Interior of the Bus -- බස් රථයේ ඇතුලත
This photo was taken on October 03, 2013  in Kegalle, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

16 comments:

  1. haffa pudumai kegalla depowe wadak quwahama, lankawe tiyana jarama bus tiyana depowak, kurunegala kegalla alurhen turbo bus ekak damma eka dala sathi 2kin wage mata eke yanda labuna, aiyooo mna aparadayakda kiyala hithuna

    ReplyDelete
    Replies
    1. Kegalle depot eke handa bus tikakuth thibuna! mama giya depot ekata! :)

      Delete
  2. oww..ow oyage kathawa sampoorna aththa... lankawe tiyana bus kana depot eka kegalle.... e turbo eka KL.25...athtatama e bus eka dakkama loku dukak danenawa... eka kaala.. awruddakin wath hodala na.. kegalle depot eke kaalakanninta eka nodanena eka gana tamai puduma...!!!!!

    ReplyDelete
    Replies
    1. kohoama unath kegalle depot eke parana bus godak thaama hondata duwanawa. samahara depot walata saapekshawa KL bus kana depot ekak kiyala kiyanna baha e nisa. :)

      Delete
  3. api kegalle aya widihata me depot eka gana apita lajjai... bus hodata tiyanawanam 63-2752 wage watina bus kaala damme mokada???

    ReplyDelete
    Replies
    1. ඔයා ඔහොම කියනවා! අපේ ඩිපෝවේ 63- TATA 1510 එකක් වත් නැහැ! දිපොව්ටම තියෙන්නේ Latec බස් 2 යි එකෙනුත් 1කක් G නම්බර්. මෑතක තමයි බොහොම අමාරුවෙන් Wesco ISUZU ටික ගොඩ දා ගත්තේ! අපි වැඩ ඇරිලා යන වෙලාවට CTB එකක් ඇහැකට දකින්න නැහැ! :(

      Delete
  4. මා දන්නා තරමින් කෑගල්ල හොද ඩිපෝවක්.අලුත් බස් අඩු දුර ගමන් අඩුවෙන් දුවන ඩිපෝවක්.
    සමහර වෙලාවට ඩිපෝ ලීසිං බස් නැතිව,දේසපාලන උදව් නැතිව (සමහර ඩිපෝ වලට ආණ්ඩුවෙන් බස් සහ අමතර කොටස් වැඩියෙන් ලබාදීම)දුවන කොට හිතෙන්නේ මේ ඩිපෝ වැරැද්දක් කියලා.නමුත් නියම පරිපාලකයො තමයි බස් එක ලනුවලින් හරි බැඳලා පාරෙ බස් දුවවන්නේ.ඒ උදවිය නිසා තමා මෙහම හරි ලංගම ඉතුරු වෙලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඔබේ කතාව 100% ක් නිවැරදී

      Delete
    2. පොඩි බස් යොදාගෙන දුෂ්කර ග්‍රාමීය මාර්ග රැසක් ආවරණය කරන ඩිපෝවක් කෑගල්ල . වෙනත් ඩිපෝ ධාවනය කරන්න හිතන්නේ වත් නැති බස් රථ ඉතා හොඳින් ධාවනය කරනවා. ග්‍රාමීය මාර්ග වලින් එතරම් ලාභයක් නැති බව කවුරුත් දන්නවා නේ.ඒත් ඒවා නොතකා දුෂ්කර පාරවල් රැසකට බස් රථ සපයනවා. ඩිපෝවේ ආර්ථිකය ස්ථාවරව තියාගන්න බැරි වෙලා තියෙන්නෙත් එකයි. නමුත් නියම ජනතා සේවයක් කියන්නෙත් එකටයි! :)

      Delete
  5. kegalle depot eken sewayak wenawada nadda kiyana eka kegalle janathawagen ahuwoth danaganna labei... kawadawath hariyata thamange turn tika cover karaganna wath ba.. rathri bus dawanaya adalai.. kurunagala kegalle cover karanne KGS deopot eka.. Avissawella root eka cover karanne AV/ RB depot deka....kegalle bus dawal 12 weddi para digata kadila... oka tamai kegalle depot eke hati...

    ReplyDelete
  6. අවිස්සාවේල්ල,රඹුක්කන,කුරුණැගල ද. කියන්නේ “ඒ“ ශ්‍රේණියේ ඩිපෝවන් .කෑගල්ල කියන්නේ “සී“ශ්‍රේණියේ ඩිපෝඑකක්. ඩිපෝවකින් බස් දුර දුවනවාද,බස් අලුත්ද යන්න මත මතයකට ඒම අපහසුකරුණක්. තවද, “සි“ ශ්‍රේණියේ ඩිපෝ වල අරමුණ අතිරේක මාර්ග ආවරනය සහ ග්‍රාමීය සේවාවන් සඳහා බස්රථ යෙදවීමයි.
    මෙවැනි ඩිපෝ වල දිනයේ පලමු කටයුත්ත වෙන්නේ සේවා අවශ්‍යතා මත සේවයේ යෙදවි හැකි බස් ඇණිය සහ මාර්ග ආවරනය කොතෙක් ද,යන්නයි.ඒ අනුව මාර්ග ධාවනයේ ඇති ප්‍රමුඛතාවන් සහ සේවා සැපයීම් සිදු කරනු ලබයි.
    බොහෝ“සී“ ශ්‍රේණයේ ඩිපෝ වල තියෙන්නේ “දවස“ බස්.ඒ කියන්නේ සවස 7-8 වෙද්දී ධාවන වාර අවසන්.
    කියනවිදියේ බස් කාර්මිකදෝශ ඇතිවිම සුලබ දෙයක් මොකද බස් එකක කාර්මිකදෝශ ඇතිවිම පුදුමයක් නොවේ.මොකද අඩු බස් අණියකින් වැඩියමක් කිරීමෙදි මෙවැනි දේ විය යැකියි.
    “මාස 2ක 3ක වේතනය පවා ප්‍රමාද වෙලා ගන්නා ලංගම සේවය ගැන මටනම් ඇත්තේ “අනුකම්පා සහිත ආඩම්බරයක්“
    ගම්බද ලමයින් පාසල් සේවා,ග්‍රාමීය සේවා කරමින් කෑගල්ල ඩිපෝව මේ විදිහට බස් එකක් හදපු එක ගැන සතුටුයි. මොකද දන්නවාද? “සි“ ශ්‍රේණි ඩඩිපෝවලට මෙච්චර දෙයක් කරන්න තරම් හැකියාවක් තිබුනත් පහසුකම් නැහැ.

    ReplyDelete
    Replies
    1. කිව යුතු දේ අගනා ලෙස කියා ඇත! :)

      Delete
  7. බොහොමයක් දෙනා සිතන්නේ ලංගමින් සේවයක් තමුන්ට ලැබේය යන්නයි..ඒක තමා වියයුතු, ලංගම ගොඩ දැමීමට නම්.අදටත් අපේ ගෙදර උදවිය ගමනක් යනවානම් ඒ ලංගමක තමා මොකද ආරක්ෂාව,මගීන්ට කරන ගෞරවය,වගකීමකින් යෙදෙන සේවය දෙන ආයතනයක් ඇත්නම් ඒ ලංගම විතරයි. එදාවගේම අදත් තියෙන්නෙ ලංගමේ විතරයි.
    ඩිපෝවක හොද නරක තියෙන්න පුලුවන්.අපි දුර්වල තැන් පෙන්නවා වගේම හොඳ දෙයකට ප්‍රසංසා කිරීමත් කලයුතුයි.

    ReplyDelete
  8. api nam kawadath hoda deta loba nathuwa hodai kiyanawa wagema ..waradi deta wirudda wenawa... kawru hari waradi dewal hari kiyanna uthsaha gannawanam eka waraddak... kegalle wage akaryakshama depot boruwata warnana karanawanam eken wenne DR / KGS / PL / MH wage wadak karana dpot walata karana asadaranayak..
    api school yana kale idala me magul depot eka nisa sahenna dukak winda.. 1.30 ta school arila Rambukkana dpot eke 3.20 Avissawella bus eke enakan kegallen bus danne na.. eta passe 4.20 AV depot eke eka enakam bus na..oka tama kegalle depot eke saba thathwe... Rambukkana depot ekata sthuthi karanna one hamadama 3.20 avissawella bus eka dawanaya kirema pilibada...

    ReplyDelete
  9. oya dekala nehe MH PL KGS bus kochachara kele wedelada kiyala, wagema colombo rider ,latec bus oya keyana depot wala keeyada thiyenne?
    bus kana depot ekakk nam parana bus meh wage hadanna wenneth nehe ,wendesi danawa.
    oba keyana akarayata essara edalaa KL depot eka patta chaater namm ekama DS kenek aurudu 10-15 k wath othana enna oney.
    ochchara prasnayak thebenam CBS hoo PRAWAHANA AMATHYANSAYA amathanna..

    ReplyDelete
  10. Kegalle depot eke parana bus set ekak thiyenawa thama duwana ewa. e athin KL niyamai.

    ReplyDelete