Monday, October 14, 2013

Ruby bodied TATA LP 1510/52 bus from SLTB Akkaraipattu depot

This photo was taken on December 31, 2012, in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Akkaraipattu depot, Ruby bodied TATA LP 1510/52 bus (63-4628) at Kataragama. The bus acquired to the NEBC fleet in 2000. Rehabilitated by the depot workers in 2012 to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අක්කරපත්තුව ඩිපෝව යටතේ ධාවනය වන, රුබී බඳ සහිත ටාටා LP 1510/52 බස් රථයක් කතරගම දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2000 වසරේ එවකට නව නැගෙනහිර බස් සමාගම යටතේ ධාවනයට එක්වී ඇත. පසු කාලීනව ධාවනයන් සීමා වී ඇති බස් රථය, ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ දෙවන වසර සැමරීම නිමිත්තෙන් 2012 වසරේ දී අක්කරපත්තුව ඩිපෝවේ සේවක පිරිස විසින් මෙලෙස අලුත්වැඩියා කර නැවත ධාවනයට එක් කර තිබේ.

No comments:

Post a Comment