Thursday, October 31, 2013

Mobile Engineering Service vehicle from SLTB Head office

This photo was taken on October 30, 2013 in SLTB Head office premises, Narahenpita, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Head office, TATA LP 1210/52  mobile engineering service vehicle (23ශ්‍රී5517) parked in the Head office premises.-- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ප්‍රධාන කාර්යාලය යටතේ ධාවනය වන ටාටා LP 1210/52 වර්ගයට අයත් ජංගම ඉංජිනේරු සේවා රථයක් ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේ දී.

7 comments:

  1. ඕන්න කුළුදුලේම මේ පැත්තට ගෑටුවා...ආපු පළවෙනි දවසෙම බොලාගෙන බස් පින්තූරයක් කොල්ල කාලා මගේ පෝස්ට් එකකට දැම්මා අවසර ගන්න වෙලාවක් නැති හින්දා...මේ බොගේ ලින්කුවක් එතන දැම්මා...අවුලක් නෑ නේද සුදෝ...ලස්සන බොගක් දැන් කට්ටිය පෝලිමේ එයි මේක බලලා යන්න....මම පාර කියලා තියෙන්නෙ... ජය !

    ReplyDelete
    Replies
    1. අපෝ කිසි අහිතක් නැත මචෝ!.. ස්තූති වේවා! :D

      Delete
  2. ඔන්න පෝළිමේ මාත් ආවා.....කිවුවත් වගේ බස් වල පතරංග ජාතකේම මෙතන තියනවා නෙව... :)

    ReplyDelete
    Replies
    1. පැමිණියාට ස්තූතියි ඔබට! :D

      Delete
  3. දැන් අර ජනතාසන්තකේ නැද්ද බන් ? ලංගම විතරද ආයෙ තියෙන්නෙ ? අනේ ඕක හදලා අරන් අර ප්‍රයිවට් බස් කාරයන්ට කෙලෝපල්ලකො බන්..ඒ වගේ තුප්පහි සේවාවක්...නෙද්දකින්..

    සිරා ගොයියා දුන්නු ඔත්තුවකට ආවෙ..

    ReplyDelete
    Replies
    1. අපෝ පුද්ගලික බස් ගැන නම් කතා කරලා වැඩක් නැහැ! ජනතා සන්තක කියල දැන් කියන්නේ නැහැ! දැන් ශ්‍රී ලංගම :D

      Delete
  4. meka amuthuma bhandayak ne werahara bodykda? koi kaale apuu 1kda mona depot wlatda thibbe???

    ReplyDelete