Monday, September 9, 2013

ISUZU Cubic city bus from SLTB Gampaha depot

This photo was taken on September 09, 2013  in Jawatta, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Gampaha depot, ISUZU Cubic city bus (GM 05 / NA-0608) at Jawatta near the Thurstan college cricket grounds. Acquired in 2005 in SLTB service as a Tsunami aid from the Japanese Government.  -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගම්පහ ඩිපෝවට අයත් ඉසුසූ Cubic වර්ගයේ බස් රථයක් ජාවත්ත තර්ස්ටන් විද්‍යාලීය ක්‍රිකට් ක්‍රීඩාංගනය අසල දී. කලක් ජපානයේ භාවිතා කර 2005 වසරේ ශ්‍රී ලංකාවට ලැබෙන මෙම බස් රථ 1990 දශකයේ මුල බාගයේ නිෂ්පාදිතය. 2004 වසරේ ඇතිවූ සුනාමි ව්‍යසනය හේතුවෙන් ජපන් ආධාර වශයෙන් ලංකාවට ලැබී ඇත. බොහොමයක් මෙම බස් රථ ලංගමට ලබාදීමේදී වායු සමන යන්ත්‍ර ක්‍රියා විරහිත කර ලබා දී ඇතත් මෙම රථයේ වායු සමාන යන්ත්‍ර ඩිපෝව මගින් නැවත අලුත්වැඩියා කර ඇත.

This photo was taken on September 09, 2013  in Jawatta, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on September 09, 2013  in Jawatta, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

4 comments:

  1. mee wargayee 5k thibba kelaniya depot eke dn 1 wath peenna naa 135 kelaniya kohuwala thamai eewa giyee mewata monawa welada??????

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. Kadawatha depot eke bus 20 k wage tibba.. Dan ekak Wath na.. Mona unada Dan na.

    ReplyDelete