Tuesday, September 24, 2013

Ashok Leyland Viking AC luxury bus from SLTB Polonnaruwa depot

This photo was taken on September 23, 2013  in Central Bus Stand , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Polonnaruwa depot, Ashok Leyalnd Viking AC luxury bus (NB-5509) at the central bus stand depot. Allocated for the services under the route No 48 between Batticaloa and Colombo. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) පොලොන්නරුව ඩිපෝව යටතේ ධාවනයට එක්කර ඇති අශෝක් ලේලන්ඩ් වයිකින්ග් AC වර්ගයේ සුඛෝපොබෝගී බස් රථයක් ම. බ. ක. ඩිපෝ පරිශ්‍රයේ දී. රථය මාර්ග අංක 48 ඔස්සේ කොළඹ හා මඩකලපුව අතර ධාවනයට යොදවා තිබුණි. උපයා ගෙවීමේ පදනම මත 2012 වසරේ ඩිපෝවට ලබාගත් බස් රථයකි.

This photo was taken on September 23, 2013  in Central Bus Stand , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

15 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. niyamayi hama duragaman sewayakatama mewage bus yodawanawanam honadata thiyewi mokada samahara private luxury bus wala kisima luxury gathiyak naha guligahila yanna ona

    ReplyDelete
    Replies
    1. ow! danatama mewa 20 k withara CTB eke thiyenawa. apith uthsaha karanne me service promote karala SLTB ekata support ekak denna. :)

      Delete
  3. ㅁapoo meka melorahak nethi bus 1kak mekata passen eana akkarhuapatu privet layland bus ekath gemak nethuwa adinawa , poddakwath adala yannenehe :)

    ReplyDelete
    Replies
    1. Night Service බස් එකක් කොහොමත් අධික වේගයකින් යන එක තේරුමක් නැහැ. මොකද මිනිස්සුන්ට ගමනාන්තයට යන්න ඕනේ උදේ නිසා.

      Delete
  4. polonnaruwa depot eken dan leyland AC godak dawanayata yodawala tiyanawa... eka agaya kala yuthui... KEGALLE wage depot wala booruwanta hariyata tamange root tika cover karagannath ba.. bus kanawa... KEGALLE depot eke booruwo Polonnaruwa,KGS, Daraniyagala wage depot adarshayata ganna one...

    ReplyDelete
    Replies
    1. hm! PL depot eka nam mulu langmata ma aadarshayak. :)

      Delete
  5. polonnaruwa depot eken dan leyland AC godak dawanayata yodawala tiyanawa... eka agaya kala yuthui... KEGALLE wage depot wala booruwanta hariyata tamange root tika cover karagannath ba.. bus kanawa... KEGALLE depot eke booruwo Polonnaruwa,KGS, Daraniyagala wage depot adarshayata ganna one...

    ReplyDelete
  6. අනේ තලංගම ඩිපෝවත් මේ විදියට හැදිලා එනවා නම් ! තලංගම කියන්නෙත් කෑගල්ල වගේම තමන්ගෙ රූට් ටික හරියට කවර් කරගන්න බැරි බස්නාහිර පළාතේ ප්‍රධාන ඩිපෝවක්. බස් හිගකම; ආදායම් අඩුවීම යන කාරණාවට වඩා එතන වෙලා තියෙන්නෙ තමන්ගෙ සේවාව දියුණුකරන්න උවමනාවක් නැතිකම. අධිෂ්ඨානය, කැපවීම හා නොපසුබස්නා වීර්ය තියේනම් ආදායම් හෙවිල්ල කජ්ජක් නෙවේ. හිත ඇත්නම් පත කුඩාද ?

    ReplyDelete
    Replies
    1. ඇත්තටම. මමත් තලංගම ඉන්න කෙනෙක් විදිහට ඔබ සමඟ එකඟයි. ඇතැම් විට මට විනාඩි 45 ක් විතර පාරේ බලාගෙන ඉන්න වෙලා තියෙනවා ලංගම බස් එකක් අල්ල ගන්න. :( හැබැයි මම දැක්ක ඊයේ පෙරේද නම අර ලටෙක් බස් එක එහෙම හදල පාරට දාල තිබුන. :)

      Delete
    2. ඔව් ! ඒක හොඳ වැඩක්, ඒ බස් එක බොහෝවිට 170, 177 රූට් වලට දානවා. අන්න ඒ වගේ අර පැත්තකට කරලා දාලා තියෙන අනිත් බස්(ඇC බස් විතරක් නොවේ)ටිකත් හදලා ගන්නවානම් නියමයි. ඩිපෝ ගොඩ ගන්න බැරි තවත් කාරණාවක් තමයි පමණට වඩා වැඩි දේශපාලන ඇඟිලි ගැසීම්.

      Delete
  7. I just tried to book a bus through the 'Seat Booking Colombo' no. First time nobody answered the phone. When tried for a second time, someone answered the phone and told me to come to the depot and book a ticked and slapped the phone. I didn't even got an opportunity to ask whether any free seats are available.

    Why most of the government organizations treat the public like this? Possible solution is to give proper telephone handling training to the staff or recruit friendly telephone operators.

    ReplyDelete
  8. KEGALLE Deport ekata banina ekanam sadaranai.... mkda meeta tika kaalekata kalin Sabaragamuwe thibuna hodama deport ekak.... dan gannama dyk ne, mama Kegalle inna nsa KEGALLE Deport eke bus gana hodata dannawa.....

    ReplyDelete
  9. පොළොන්නරුවට උදය වරුවේ CTB AC Bus එකක් යන වෙලාවක් කව්රුත් දන්නවද...?

    ReplyDelete
  10. I just want to let you know that I just check out your site and I find it very interesting and informative.. luxury coach with driver paris

    ReplyDelete