Monday, September 30, 2013

Ashok Leyland Viking Kesco bodied bus from SLTB Galle depot

This photo was taken on July 04, 2013 in Ginthota, Galle, Southern, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Galle depot Classic Latec Kesco bodied Ashok Leyland viking bus (60-5744) at Galle. This bus runs on route no 530 Baddegama - Galle. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) ගාල්ල ඩිපෝව යටතේ ධාවනය වන ලටෙක් කෙස්කෝ බස් රථයක් ගාල්ලේ දී. මෙම බස් රථ වල බඳ (body) ලටෙක් සමාගම මගින් ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ පුද්ගලික කරණය කරන ලද ලංගම කැප්පෙටිපොල වැඩපොළේ දී නිපදවා ඇත. මෙම මාදිලියෙන් මුල්කාලීනව පැමිණි බස් රථයකි. මෙම බස් රථය වර්තමානයේ මාර්ග අංක 530 යටතේ ගාල්ල හා බද්දේගම අතර ධාවනය වේ. මෙහි මුහුණත ඉහල කොටස පසු කාලීන අලුත්වැඩියාවක දී මදක් වෙනස් කර ඇත.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...