Saturday, September 21, 2013

Ashok Leyland Viking SRILANGAMA edition bus from SLTB Mannar depot

This photo was taken on September 20, 2013 in Mannar, Northern, LK, using a SAMSUNG WB100.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Mannar depot, Ashok Leyland Viking bus (MN 46 / 60ශ්‍රී6471) at Mannar bus stand. Specially assembled for the SRILANGAMA by the Ruby coach builders in India. Acquired to the fleet in 1988.  -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මන්නාරම ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයක් මන්නාරම බස් නැවතුම්පොළේ දී. රථයේ බඳ, ශ්‍රීලංගම පිරිවිතරයන්ට අනුකූලව ඉන්දියාවේ රුබී සමාගම මගින් නිපදවන ලද්දකි. 1988 වසරේ ධාවනයට එක්වී ඇති රථය, එයින් වසර 25කට පසු මෙලෙස රුක්කලම්පිටිය සහ මන්නාරම අතර ධාවනයේ දී.

This photo was taken on September 20, 2013 in Mannar, Northern, LK, using a SAMSUNG WB100.
Click for the full size picture.
This photo was taken on September 20, 2013 in Mannar, Northern, LK, using a SAMSUNG WB100.
Click for the full size picture.

10 comments:

  1. meka niyama leyland model ekak.. mn godak asai.. me bus ekak lagadi ctb eke dakkamai..mewa awe cream paata bus eke green and orange iri widihata neda....godak santhosai dakinna labeema ....

    ReplyDelete
  2. meka niyama leyland model ekak.. mn godak asai.. me bus ekak lagadi ctb eke dakkamai..mewa awe cream paata bus eke green and orange iri widihata neda....godak santhosai dakinna labeema ....

    ReplyDelete
    Replies
    1. ඔබ නිවැරදී. මෙහි මුල් වර්ණ ඔබ කියූ පරිදි තමයි. තව දෙයක් මෙය ඉන්දියානු බොඩියක්. :)

      Delete
  3. මෙ බස් මුලදි පටිට ගති...සයිලන්සර් සද්දෙත් මාරයි..long trip ගිය බස් ඒකක්, තාම මෙහම හරි දැකිම සතුටක්

    ReplyDelete
    Replies
    1. මුල් පෙනුම බස් එකක් අපේ අඩවියේ තියෙනවා. බලන්න : http://sltbbus.blogspot.com/2013/01/ashok-leyland-viking-sltb-edition-1988.html

      Delete
  4. me bus wena mona depot walada dawana thathwaye tiyenne????

    ReplyDelete
  5. me bus wena mona depot walada dawana thathwaye tiyenne????

    ReplyDelete
    Replies
    1. GM ekak thiyenawa mama dana tharamin.

      Delete
    2. Chanaka JayasinghaApril 6, 2024 at 3:25 PM

      60-7321 අපේ ලග තිබුණා , CTB වෙන්දේසියෙන් අරන් හදලා

      Delete
  6. මහර බන්ධනාගාරෙ මෙකෙ original model බස් එකක් තියෙනවා

    ReplyDelete