Thursday, August 8, 2013

SL CTB (Sri Lanka Central Transport board) Logo 1977-1983 -- ශ්‍රී ලං ම ග ම (ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලය) ලාංඡනය 1977-1983

SL CTB (Sri Lanka Central Transport board) Logo 1977-1983  -- 1977 වසරේ ශ්‍රී ලංකාවේ සිදු වූ දේශපාලන වෙනස් වීම් අනුව ලංකා ගමනාගමන මණ්ඩලය, ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලය ලෙස වෙනස් කෙරෙන අතර එහි නිල ලාංඡනය ලෙස මෙම ලාංඡනය 1983 දකවා භාවිතයට ගෙන ඇත.

Buses with this logo (Click on the thumbnail images for related posts) -- මෙම ලාංඡනය සහිත බස් රථ (ලිපි ලබාගැනීමට කුඩා පින්තූර මත click කරන්න)
                          

                        

ඉහත ලාංඡනය ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලය යටතේ ධාවනය වූ බස් රථ වල දැක ගත හැකි වූවද ආයතනයේ නිල ලාංඡනය වූයේ පහත දැක්වෙන ලාංඡනයයි. මණ්ඩලයේ යටතේ නිකුත් වූ ලිපි ශීර්ෂ ඇතුළු නිල ලියවිලි වල එය භාවිත වී ඇත.

4 comments:

  1. CTB eke awasanaya patan gaththa logo eka

    ReplyDelete
  2. ඕකෙන් පස්සෙ තමයි අටපට්ටම ආවේ. එතකොට ctb එක නම් ඉවරයි.

    ReplyDelete
  3. oya foto eke thiyena UG12 Udugama depot ekata ayithi bus ekak. marga anka 369 mage mathakaya hatiyata kdihingala, katandola hari weerapana hari yanne eekale udugama depot eke thibune oyawage thani dora bus mokada eekale udugama kiyanne kandu, wangu. saha helawal walin samanwitha patu parawal sahitha pradeshayak dannam eepalatha godak diyunuyi dan mage hithe. mama awurudu 20 kin withara oya paththata gihin naha.
    oya GL14 bus eka nam mata hondata mathakayi marga anka 350 kiyanne Galle_Mathara saha eeathara thiyena sesu nagara walata yana route no. eka. Oya bus anik wata wadiya digin wadyi pasupasa dora lagin passata seat peeli dekak thiyenawa okata amatharawa GL11,GL24 saha thawath bus keepayak gallata thibuna.

    ReplyDelete