Tuesday, August 6, 2013

Ex London Transport AEC Regent RT Double-decker bus from CTB Ratmalana depot

This photo was taken on 1963 in Colombo, Western, LK.
Click on the image for full size
Ceylon Transport Board (CTB) Ratmalana depot, Ex London Transport AEC Regent RT double-decker bus (22ශ්‍රී1446) playing to Lunawa on the route number 101 in 1963. Photo credit goes to the original photographer. -- ලංකා ගමනාගමන මණ්ඩලයේ (ලං.ග.ම.) රත්මලාන ඩිපෝවට අයත්ව තිබුණු, AEC Regent වර්ගයේ දෙමහල් බස් රථයක් කොළඹ දී. සම්පූර්ණයෙන්ම එංගලන්තයේ නිෂ්පාදිත මෙම රථ 1958 වසරේ ලංකා ගමනාගමන මණ්ඩලය පිහිටුවීමට සමගාමීව ලැබී ඇත. ලන්ඩන් ට්‍රාන්ස්පෝර්ට් යටතේ සේවයෙන් පසුව මෙම රථ ලංගම වෙත මිලදී ගෙන ඇත. රථය මාර්ග අංක 101 යටතේ ලුනාව බලා ධාවනය වන අවස්ථාවකි. 1960 දශකයේ මුල් භාගයේ ලබාගත් ඡායාරූපයකි. ඡායාරූපයේ හිමිකම එහි මුල් ඡායාරූප ශිල්පියා සතුය.

2 comments:

  1. Dude:
    මමත් හරි ආසයි ඩබල් ඩෙකර් බස් වලට. මම හිතන්නේ මේවා ලන්ඩන් ට්‍රාන්ස්පොර්ට් බෝර්ඩ් එකේ පාවිච්චි කරපුවා.

    ReplyDelete
    Replies
    1. ඔබ හරි! මේවා එංගලන්ත ආධාර විදිහට ඇවිල්ල තියෙන්නේ. ;)

      Delete