Sunday, July 21, 2013

Ashok Leyland Viking Turbo 54 seater bus from SLTB Ambalangoda depot

This photo was taken on July 17, 2013 in Ambalangoda, Southern, LK, using a Nokia C6-00.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Ambalangoda depot,  Ashok Leyland Viking Turbo bus (AB 18 / NB-3077) playing on the route number 31 from Ambalangoda to Nuwara-Eliya. Photo by: Hasaru Chaamikara -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අම්බලන්ගොඩ ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ ආසන 54 බස් රථයක් අම්බලන්ගොඩ දී. රථය මාර්ග අංක 31 ඔස්සේ අම්බලන්ගොඩ හා නුවරඑලිය අතර ධාවනය (වැලිමඩ හා බණ්ඩාරවෙල හරහා) ධාවනය වන අවස්ථාවකි. කොටස් වශයෙන්, උපයා ගෙවීමේ පදනම මත ඩිපෝවට ලබාගත් බස් රථයකි. (ඡායාරූපය: හසරු චාමිකර)

17 comments:

  1. me leyland tika nisa thamai SLTB dura gaman sewa tika duwanne... mkda lankawe eha kone indala meha konata ashok leyland bus tika tamai duwanne???? tangalla- trincomalee / mathara -polonnruwa / hatton -ampara wage.

    ReplyDelete
  2. පොඩි නිවැරදි කිරිමක් . මේ බස් එක නුවරඑලිය අම්බලන්ගොඩ අතර දුවන්නේ. වැලිගමට නොමෙයි. මේ සමගාම් අනිත් බසය ඇල්පිටිය ඩිපො එකක්. ඒකනුවරඑලිය අම්බලන්ගොඩ ඇල්පිටියට යනවා. දවසක් හැර දවසක් බස් දෙක යන්නේ. ඒ කියන්නේ නුවරඑඵියෙන් අම්බලන්ගොඩ බස්එක එන දවසට අම්බලන්ගොඩින් ඇල්පිටිය ඩිපෝ බස් එක එනවා.

    ReplyDelete
    Replies
    1. දැන් නිවැරදි කර ඇත. ස්තූතියි!

      Delete
  3. MEKA AMBALANGODA-NUARA ELIYA NEMEIDA

    ReplyDelete
    Replies
    1. වැරදීමක්! දැන් නිවැරදි කර ඇත. ස්තූතියි!

      Delete
  4. Ambalangodin nuwaraeliya yanne kiyatada

    ReplyDelete
  5. Ambalangodin nuwaraeliya yanne kiyatada

    ReplyDelete
  6. Ambalangoda to kandy bus thiyena time 1k kiyanna

    ReplyDelete
  7. Nuwaŕa eliyen kiyatada me bus eke udeta pitathwenne???

    ReplyDelete
  8. Nuwara eliya to ambalangoda bus booking no thiyanawada?? Night bus

    ReplyDelete
  9. Nuwara eliya to ambalangoda semi 1kak thiyanawa Nedha?? Time and booking no please

    ReplyDelete
  10. Heta bus eka tiyenawada ambalangoda edan nuwara eliye yanne kiyatada bus eka

    ReplyDelete
  11. Meka matarata enne kiyatada kiyala danna ekkenek kiyanna

    ReplyDelete
  12. Galleta enne kiyatada

    ReplyDelete