Monday, July 22, 2013

Mitsubishi Fuso Aero Star city bus from SLTB Polonnaruwa depot

This photo was taken on June 22, 2013 in Polonnaruwa, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Polonnaruwa depot, Mitsubishi Fuso Aero Star city bus (PL 117 / NA-1736) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) පොලොන්නරුව ඩිපෝව යටතේ ධාවනය වන Mitsubishi Fuso Aero Star වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 2005 වසරේ මෙම බස් රථ ශ්‍රී ලංගමට ලැබෙන්නේ, 2004 වසරේ ඇතිවූ සුනාමි ව්‍යසනයට හේතුවෙන් ලබාදෙන ජපන් ආධාරයක් වශයෙනි. කලක් ජපානයේ භාවිතා කර ශ්‍රී ලංකාවට ලැබෙන මෙම බස් රථ 1990 දශකයේ මුල බාගයේ නිෂ්පාදිතය. අදටත් මෙම බස් රථ ගමන් ගන්නා මගීන්ට මෙන්ම රියදුරුටද බොහොමත් සුවපහසුය. දුනු වෙනුවට බැලුන අවලම්බක පද්දතියක් ඇති නිසා (air suspension) ගැස්සීම් ද ඉතා අවමය. කෙසේ වෙතත් මෙම බස් රථ නිසා ලංගමට ආරථිකමය වශයෙන් පාඩු වී ඇත. මෙම බස් රථ වල ඉන්ධන පරිබෝජනය අනෙක් බස් වලට සාපේක්‍ෂව වැඩි වීම එයට හේතුවයි. තවද අමතර කොටස් මිල අධික වීම හා ඒවායේ හිඟයද ගැටළුවක් බවට පත්වී ඇත. කෙසේ වෙතත් මගී තදබදය වැඩි නගර ආශ්‍රිත මාර්ග සඳහා යොදවමින් එම පාඩුව අවම කරගනිමින් පොලොන්නරුව ඩිපෝව තවමත් සාර්ථකව මෙම බස් රථ ජනතා සේවා සඳහා යොදවයි. පොලොන්නරුව ඩිපෝව සතුව මෙම වර්ගයේ බස් රථ 2 ක් පවතින අතර ඒවා  තවමත් සාර්ථකව ධාවනය වේ.

This photo was taken on June 22, 2013 in Polonnaruwa, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on June 22, 2013 in Polonnaruwa, North Central, LK, using a SAMSUNG WB101.
Click for the full size picture.

10 comments:

  1. KGS depot eke leyland engine eke thiyapu bus eka hadunagana puluwan wishesha lakunu monawada tiyenne?? eke leyland logo eka gahalada tiyenne.. mn kurunagala gihama balanna hithan innawa.. oya danna wisthara poddak kiyanawada?????

    ReplyDelete
    Replies
    1. eke body eke kisima wenasak karala naha! Engine eka witharayi wenas.
      Hino Logo eka issaraha thiyenne. NA-1819 thamayi Registration number eka

      Delete
  2. leyland turbo engine ekakda tiyenne????

    ReplyDelete
  3. thalangama depot eke me bus diranna arala tiyanawa aparade??? leyland engine tiyala hari godaganna puluwan ne...

    ReplyDelete
    Replies
    1. Thalangma nam keeyatawath oowa hadana ekak naha. paduyi ne duwana ekath. KGS walin wage aragena haduwoth thamayi. Leyland engine eka thiyanna puluwan Hino ekata witharayi. :/

      Delete
  4. dan western province eke depot walin MAHARAGAMAI UDAHAMULLAI witharai hodata bus nadaththu karagena tiyagena inne,,,, issaranam homagama kasbewa ehema hodata tibuna . dan wadak na..

    ReplyDelete
    Replies
    1. ow! KBth dan tikak awul wela. aparaade hondata thibba dipowa. :(

      Delete
  5. මේක A/C කරපු බස් එකක් වගේ පෙන්නේ.. seat නම් ටිකයි නේද තියෙන්නේ? ලන්කාවට ගැලපෙන විදියට modify කරලා ගත්තනම් හොඳයි වගේ..

    ReplyDelete
    Replies
    1. මේවා ජපානේ පාවිච්චි කරපුව නේ. වැඩි සෙනගකට කෙටි දුරක් යන්න හදල තියෙන්නේ මේවා. මෙහෙත් නගරබද දුවන නිසා වෙනසක් කරන්න ඕනේ නැතිවෙයි කියලයි මම හිතන්නේ. වායුසමන නම් දැන් නැහැ. :D

      Delete