Tuesday, June 11, 2013

Kureha bodied Mitsubishi Fuso MR620 bus from CTB Katubadda depot

This photo was taken on 1978  in Colombo, Western, LK.
Click for the full size picture.
Ceylon Transport Board (SLTB) Katubadda depot, Kureha bodied Mitsubishi Fuso MR620 bus in Colombo. Acquired in 1977 in CTB service. -- ලංකා ගමනාගමන මණ්ඩලයේ (ලං.ග.ම.) කටුබැද්ද විශේෂ සංචාර ඩිපෝව යටතේ ධාවනය වූ මිට්සුබිෂි ෆූසෝ MR620  වර්ගයේ බස් රථයක් කොළඹ දී. මෙම බස් රථ සම්පූර්ණයෙන්ම ජපානයේ නිෂ්පාදිත අතර බඳ (body) ජපානයේ කුරෙහා (Kureha Body) සමාගම මගින් නිපදවා ඇත. ලංගම හා එකතු වී ඇත්තේ 1977 වසරේ දීය.

1 comment:

  1. Is this confirmed as a MR620 or could it be a B620E/B623E model. Do you have an actual build date for this one.

    ReplyDelete