Monday, June 3, 2013

Wesco ISUZU MT 111 L bus from SLTB Angoda depot

This photo was taken on October 08, 2012  in Central Bus Stand , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Angoda depot Wesco ISUZU MT111 L bus (AG 08 / 62-4357) at the Central Bus Satnd. This bus rehabilitated (2011) by the Angoda depot workers to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අංගොඩ ඩිපෝවට අයත්, වෙස්කෝ ඉසුසූ MT111 L වර්ගයේ බස් රථයක් කොළඹ මධ්‍යම බස් නැවතුමේ දී. ධාවනයෙන් ඉවත්කර තිබුණු මෙම බස් රථය ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ පළමු වසර සැමරීම නිමිත්තෙන් (2011) අංගොඩ ඩිපෝවේ සේවක පිරිස විසින් පුනරුත්ථාපනය කර නැවත ධාවනයට එක් කර තිබේ. රථය මාර්ග අංක 152 යටතේ නව ගොතටුව බලා ධාවනය වීමට සූදානමින්.

This photo was taken on October 08, 2012  in Central Bus Stand , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

No comments:

Post a Comment