Tuesday, June 4, 2013

SRILANGAMA bodied Ashok Leyland Viking modified bus from SLTB Kalutara depot

This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kalutara depot, SRILANGAMA bodied Ashok Leyland Viking (KT 14 / 30ශ්‍රී3484) at Kataragama. Acquired in 1983 in services. Rehabilitated and modified (2012) by Kalutara depot workers to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කළුතර ඩිපෝවට අයත් ශ්‍රීලංගම බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයකි. 1983 වසරේ ධාවනයට එක් වී ඇත. ධාවනයෙන් ඉවත් කර තිබුණු මෙම බස් රථය ජනාධිපතිතුමා ගේ දෙවන පදවිප්‍රාප්තියේ දෙවන වසර සැමරීම පිණිස (2012) කළුතර ඩිපෝ සේවක පිරිස විසින් අලුත්වැඩියා කර නැවත ජනතා සේවයට එකතු කර තිබේ. ලංගම බඳ සැකසූ පැරණි බස් රථ රැසකට නැවත ජවය ලබා දුන් වත්මන් කළුතර ඩිපෝ ඉංජිනේරු පී. ඒ. මහින්දරත්න මහතාගේ මූලිකත්වයෙන් අලුත්වැඩියා කෙරුණු තවත් බස් රථයකි.

This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත
This photo was taken on April 05, 2013  in Kaluthara, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

9 comments:

  1. meke thel kochchara karanawada?

    ReplyDelete
    Replies
    1. ලීටරයට 4.7 ක් වගේ. :) මේවා ඇලුමිනියම් බොඩි නිසා බර නැහැ. ඒ නිසා පරණ එන්ජිමෙන් උනත් හොඳට ඉන්ධන පිරිමහනවා. :)

      Delete
    2. Horana Kaluthara 420

      Delete
    3. yep yep! DE mahaththaya kiwwa! :D

      Delete
  2. shaaaaaaaa......maru...maru... lassanama lassanai... niyama bus eka... gihin balanna asai... kaluthara depot eka nam marune... pissu hadenawa,....

    ReplyDelete
    Replies
    1. ow ow! kalin Horana Bus hadapu DE mahaththaya thamaa dan KT inne. :) niyameta hadanawa bus :)

      Delete
  3. kaluthara KT 01 දුවපු 23ශ්‍රී එකක් තිබුණා නේද. ඒකේ අංකෙ හොයාගන්න විදිහක් නැද්ද.

    ReplyDelete