Tuesday, March 19, 2013

SLTB supply division - Kesbewa depot

This photo was taken on May 30, 2013 in Kesbewa, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kesbewa depot Ashok Leyland Viking supply division service vehicle (30ශ්‍රී0580) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කැස්බෑව ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ සම්පාදක සේවා රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. මෙහි ලියාපදිංචි අංකය 30ශ්‍රී0580 වේ. ශ්‍රී ලං.ම.ග.ම. බඳ සහිත බස් රථයක් පරිවර්තනය කිරීමෙන් සකසාගෙන ඇත.

අවසන් යාවත්කාලීනය: 2013 මැයි 31 

No comments:

Post a Comment