Wednesday, March 20, 2013

Latec Kesco bodied Mercedes-Benz OF 1113 modified bus from SLTB Kataragama depot

This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kataragama depot Latec Kesco bodied Mercedes-Benz OF 1113  bus (KTG 90 / 61-1743) coming our from the depot premises. Body built by Latec with Duple Metsec. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කතරගම ඩිපෝව යටතේ ධාවනය වන ලටෙක් කෙස්කෝ බඳ සහිත මර්සිඩීස් බෙන්ස් OF 1113 වර්ගයේ බස් රථයකි. මෙම බස් රථ වල බඳ (body) ලටෙක් සමාගම මගින් බ්‍රිතාන්‍යයේ ඩියුපල් මෙට්සෙක් (Duple Metsec) තාක්ෂණය යටතේ මෙරටදී නිපදවා ඇත්තේ ජර්මනියේ නිෂ්පාදිත මර්සිඩීස් බෙන්ස් OF 1113 වර්ගයේ තට්ටුවක් (chassis) යොදාගෙනය. 1990 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය හා එක් වී ඇත. පසුකාලීන අලුත්වැඩියාවන් නිසා මෙහි මුල් පෙනුම වෙනස් වී ඇත.

1 comment:

  1. mekak dakinna labeemath hari satutak. podi kale mama TL eke mewain iskole giya eth 2000 wenakotat okkoma ain kara.passe pelak ewa wendesi kara. TL kittuwa nam ewa tamat duwanawa.priwate vidihata

    ReplyDelete