Saturday, March 30, 2013

Ruby bodied Ashok Leyland Viking Turbo 42 seater (SLTB Edition) bus from SLTB Badulla depot

This photo was taken on February 22, 2013 in Demodara, Uva, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Badulla depot,Ruby bodied Ashok Leyland Viking Turbo 42 seater (SLTB Edition) bus (BD 133 / NA-6977) at Demodara Town. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) බදුල්ල ඩිපෝව යටතේ බදුල්ල හා කොළඹ අතර ධාවනය වන රුබී බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ ආසන 42 බස් රථයක් දෙමෝදර දී. 2008 වසරේ ධාවයනට එක්වී ඇති මෙම බස් රථ ලංගම රථ ඇණියේ මුල්ම අශෝක් ලේලන්ඩ් ටර්බෝ බස් රථ කාණ්ඩය වේ. ලංගම වෙනුවෙන්ම එකලස් කරන ලද විශේෂ බඳකින්ද මේවා සමන්විතය

1 comment:

  1. බදුල්ල ඩිපොවෙන් කොළඹ-බදුල්ල යන බස් දැන් යන්නේ අර්ධසුඛොපභොගි සේවා කියලා ගාස්තුව වගේ එකාමාරක් අයකරලා. හැබැයි මේ බසුත් පුද්ගලික එවා වගේ මගියව ගොනාට අන්දලා මග දිගට ලොඩ් කරලා තමයි යන්නේ. ඒ අතින්නම් ctb එකයි පුද්ගලිකයි කියලා වෙනසක් ඇත්තෙම නැ. මෙ ගැන අහන කොට වගකිව යුත්තො කියන්නේ රු.16000 ඩිසල් අය නිසා අර්ධසුඛොපභොගි සේවා නැතුව දිව්වොත් බස් පඩුයි කියලා. හැබැයි උඩහමුල්ල හොමාගම බිබිල මධ්‍යම බස් නැවතුම පානදුර වගේ ඩිපොවල බස් තාම යන්නේ සාමාන්‍ය ගාස්තුවලට. මේවට ඩිසල් රු.16000 යන්නේ නැතිද? නැත්නම් වතුරෙන්ද දුවන්නේ කියලා අහපුවාම බදුල්ලේ වගකිව යුත්තෝ නිහඩයි. බදුල්ල බන්ඩාරවෙල ඩිපො කරන මේ ගසා කැම නවත්වන්න ඉහල නිළධාරින් කටයුතු නොකිරිම ඇත්තටම කනගාටුවක්. උඩහමුල්ල හොමාගම බිබිල මධ්‍යම බස් නැවතුම වගේ ඩිපො නොතිබ්බානම් කොළඹ බදුල්ල පාරේ CTB සේවා ටික පුද්ගලික අංශයට දන්දිලා බදුල්ල බන්ඩාරවෙල ඩිපොත් ර්ධසුඛොපභොගි කියලා මගියව ගසාකාලාම ඉවර කරයි.

    ReplyDelete