Monday, January 21, 2013

Kitamura bodied ISUZU ECR 500 bus from SRILANGAMA Kandy south depot

This photo was taken on 1987 in Kandy, Central, LK.
Click for the full-size picture.
SRILANGAMA (Now SLTB) Kandy south depot, Kitamura bodied ISUZU ECR 500 bus (KS 03 / 60ශ්‍රී3429) in Kandy. Acquired to the SLTB fleet in 1986. Totaly 120 buses were imported and they had the famous ISUZU 6BD1R engine with automatic transmission. Body built by Kitamura Coch builders. This bus is Allocated with the Metro Rapid service between Kandy and Colombo under route number 01. Photo courtesy: Ranil Senevirathne -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රීලංගම) මහනුවර දකුණ ඩිපෝවට අයත්, කිතමුරා බඳ සහිත ISUZU ECR 500 වර්ගයේ බස් රථයක් මහනුවර දී. 1986 වසරේ මෙම වර්ගයේ බස් රථ 120 ක් ශ්‍රීලංගම රථ ඇණිය හා එකතු වී ඇති අතර මේවා ගෙන්වා ඇත්තේ එවකට ශ්‍රී ලංකාවේ ඉසුසු නියෝජිත සතොස මෝටර්ස් සමාගම හරහා ය. ඉසුසු 6BD1R වර්ගයේ පිටුපස එන්ජිමක් සහිත මෙම බස් රථ ස්වයන්ක්‍රීය ගියර් පද්දතියකින් යුක්ත විය. බඳ නිෂ්පානය කිතමුරා කොච් සමාගම මගිනි. එකල මෙම බස් රථ දුර සේවා සඳහා යොදා ගෙන ඇති අතර කටුබැද්ද ඩිපෝවට මෙම වර්ගයේ බස් 28 ක ඇණියක් තිබී ඇත. රූපයේ දැක්වෙන්නේ  මහනුවර දකුණ ඩිපෝවට අයත්ව තිබූ මෙට්‍රෝ රැපිඩ් සේවාව යටතේ මහනුවර හා කොළඹ අතර මාර්ග අංක 01 යටතේ ධාවනය වූ බස් රථයකි. වර්තමානයේ ශ්‍රී ලංගම යටතේ මෙම වර්ගයේ බස් රථ ධාවනයේ නොමැත. ඉහත ඡායාරූපය අප වෙත ඒවා තිබූ රනිල් සෙනවිරත්න මහතාට විශේෂ ස්තූතිය.

මෙම බස් රථ ශ්‍රී ලංගමට ලබාදීමට පෙර 1986 වසරේ දී, ශ්‍රී ලංගම නිලධාරීන් හා ඉසුසු සමාගමේ නිලධාරීන් ජපානයේ කිටමුරා කර්මාන්තශාලා පරිශ්‍රයේ දී සමූහ ඡායාරූපයකට පෙනී සිටි අවස්තාව. (ඡායාරූපය සඳහා විශේෂ ස්තූතිය රජිත සඳරුවන් මහතාට)
Click for the full size picture.

44 comments:

  1. දෙන්නද පින්තූර ටිකක් ECR ගැන??

    ReplyDelete
    Replies
    1. දුන්නොත් ලොකු උදව්වක්.. අපේ අඩවියේ ඊයට එවන්න. sltbbus@hotmail.com

      Delete
  2. Me bus KTB/HR/GL thibuna diwwe galle road eke. Habai mewa lankawata orothudune ne godak malakada kewa salt hulagata. Passe apu turbo maNuwal eka meetawada hodai. Habai car wala yanawa wage mara comfortable

    ReplyDelete
    Replies
    1. ඔව්. මේ බස් එක දිරන ගතියක් තිබුන. මුහුද අවටදී ඒක වැඩි ඇති. ඒත් තාක්ෂනය අතින් නියම බස් එක. රියදුරුටත් මගියටත් දෙදෙනාටම පහසුයි...

      Delete
    2. Auto ekakwath nedda. Nathnam padawiyata hadala danna niyama bus ekka. Badulla/AP/NB walawath nadda.

      Delete
    3. ඔව්. මේ වෙනකන් තිබුන නම් අනිවාරයෙන් පදවියක් විදිහට එනවා. එත් මම දන්නා හැටියට මේවා එකක්වත් නැහැ. කලින්ම වෙන්දේසි වෙලා.. :(

      Delete
  3. මේවගෙ තල්ලු කරන වීදුරුව මුලින් ආවෙ උඩට, ෆික්ස් එක යටට. පස්සෙ ලංකාවෙ දේශගුනේට ගැලපෙන්න හුළං එන්න ඕන නිස ගලවල උඩ යට මාරු කලා. මට මතක විදියට මේ ජාතියෙ බස් වැඩිපුරම ලැබුනෙ කටුබැද්ද ඩිපෝවට. ගොඩක් දුර දිව්වෙ. එකම අවුල පස්සෙ සීට් වල දුර යනකොට අපහසුයි එන්ජින් එකේ දෙදරීමයි සද්දෙයි නිසා. ඒ ඇරෙන්න හරිම සුව පහසු බස්. ඉසුසු සියලුම මාදිලිවල තියෙන බොඩිය ඉක්මනින් දිරීමේ ලෙඩේ මිසක් වෙ තාක්ෂනික අවුලක් තිබ්බෙ නෑ මං දන්න තරමින්!

    ReplyDelete
  4. සෙනෙවිරත්න මහතාට මගේ ස්තුතිය. මෙම බස්රථ වෙදිපුරම තිබුනේ කටුබෙද්ද ඩිපෝවට . මෙම බස්රථ ලංකාව ගෙන්වන අවස්ථාවේ මෙම බස්රථවල තිබුණු තාක්ෂනය ඉතාම උසස් . නමුත් ලංගම සේවකයන්ට එම දෙනුම ලබාදී තිබුනේ කීපදෙනෙකුට විතරි . නඩත්තු කටයුතු සදහා වෙඩි දෙනුමක් නොමෙති වීමත් දේශපාලන අස්තවරත්ය නිසාත් මේවයේ උපාංග ගෙන්වා ගන්න බෙරිඋන ඒකාලේ. නමුත් මම දන්නා විදියට කටුබෙද්ද ඩිපෝවේ මෙවෙනි නවීකරණය කරනලද බස්රථ 2 ක් තම දුවනවා පිටකොටුව මොරටුව සහ මොරටුව යාපනය එකක් 1986 - අදදක්වම ඖටෝ cleaning පද්දතියක් සමග තිබුණු එකම බස්රථය මේක .
    මමට මතකයි මෙවෙනි එක බස්රථයක් මාතර ගාල්ල ධාවනය උනා . එවකට විදුලියෙන් වේඩ බෙල් එකක් තිබුනේ මේවයේ විතරි. අපි කොච්චර බෙනුම් අහනවද ඒකාලේ මේ බෙල් එක නිකන් ගහල . සෙනෙවිරත්න මහතාට මම නෙවත ස්තුතිකරනවා මේ ෆොටෝ දෙම්මට .

    ReplyDelete
    Replies
    1. ඔව්. රනිල් සෙනවිරත්න මහතාට බොහෝ ස්තූති කල යුතුයි. තමුන් ළඟ තියෙන ඡායාරූප අන් යටත් බලන්න සැලැස්වීම ගැන.. මම දන්නා තරමින් දැනට කටුබැද්ද ඩිපෝවෙන් ධාවනය වෙන්නේ ISUZU ELR 500 මැනුවල් බස් එකක් විතරයි. ඇණි අංකය KTB 14. මේ අඩවියේ search කර බලන්න..

      Delete
    2. ඔබ හරි දෙනට එක බස් එකක් පමණයි තියෙන්නෙ

      Delete
    3. ස්තුතියි නිවැරදි කිරීමට. :)

      Delete
  5. Manual ewa godak thiyenawa HG144,MK1 KTB wala dekak thiyenawa Private walata dipuwath kipayak duwanawa

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්. අපේ අඩවියේ පින්තූර තියෙනවා. ඔය ෆ්ලීට් අංකයෙන්ම search කරලා බලන්න. :)

      Delete
  6. i have seen as a i remember one one is running route 255

    ReplyDelete
  7. මේ ඉසුසු බස් වල තිබ්බ තවත් දෙයක් තමයි ස්වයංක්‍රීය දොරවල්. රියදුරු මහතාට පුළුවන් දොරවල් ඇරීම වැසීම පාලනය කරන්න. අපි ඒ කාලෙ මේවට කිව්වෙ “ඔටෝ“ බස් කියල මොකද දොරේ AUTO කියල සටහන් කරල තියනව. ඒ කාලෙ Auto Door එකක් බස් එකක තියනව කියන්නෙ විශ්වකර්ම වැඩක් වගේ තමයි. :D . මම පුදුම විදිහට ආස කරපු බස් එකක්. බොහොම ස්තූතියි විස්තර වලට.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔබේ අදහස් දැක්වීමට. :)

      Delete
  8. kadawatha dipove auto bus 2kak tibba..2kama divve jaffna-colombo

    ReplyDelete
    Replies
    1. කඩවත ඩිපෝ ඉන්ජිනේරුතුමා කිව්වා. ගොඩක් ඩිපෝ වලට ලැබිල තියෙනව මේවා. අපරාදේ දැන් එකක් වත් නැහැ නේ. :/

      Delete
  9. ලංගමෙයන් ෙවන්ෙද්සි කරපු Pvt එකක් 2004 අවුරුද්ෙද විතර ගාල්ල- මාපලගම ෙම් විදියටම ෙදාර ෙදක තිෙයන බස් රථයක් ධාවනයකරා නමුත් දැනට එම බස් රථයත් ගාල්ෙල දකින්න නෑ

    ReplyDelete
    Replies
    1. ඔව්! දැන් පුද්ගලික අංශය යටතේ ධාවනය වන බස් ප්‍රමාණයත් අල්පයි.

      Delete
  10. mamath eekale hari aasai me bus eke issaraha seat eke yanna eekale auto kiyanne apita magic wage. mama danna driver mahathyek hitiya eekale galle depot eke vada karapu eya kiyapu hatiyata me bus driving karanna dunne avurudu 35ta vadi vasara 10ka palapurudda thibunu udaviyata eyalata training ekakuth dunna. ee vagema eya kiyapu hatiyata auto nisa nithara break pavaichchiya vadi una. enisa break liner dawas 20 kata sarayak aluthvadiya karanna siduunalu.
    habai meva auction karata passe mama dakka marga anka 261 maharahandiya-pitakotuwa athara private bus ekak diwuwa manual gear paddathiyakata maru karala.
    me bus eke podi LCD screen ekak thibuna instruction valata saha warnning walata nus eka start karata passe vinadi gananak yanakan neutral eke thiyanna kiyala iitapasse warning eka ivara unata passe thamai gear ekata N eke indala D ekata enter karanna puluwan.

    Manjula_Galle

    ReplyDelete
    Replies
    1. obata be bus ekka honda athdakee thiyena paatayi! mata nam mathakaya aduyi. sthoothiyi obe athdakeem bedaagaththata :)

      Delete
  11. Uthpala,

    ELR500 BUS EKEMA MODEL EKATAMA ITAKALIN AAPU BUS WAGAYAK THIBUNA MATA MATHAKAYI KADAWATHA DEPOT EKE THANI DORA A/C BUS EKAK EEKA EEDAWAS WALA WEEK END EKATA KATHARAGAMA EHEMA YANAWA DAKALA THIYENAWA. PASSE KALEKA EE BUS MAMA DAKKA KADAWATHA-RAGAMA ATHARA DAWANAYA UNA.
    PODDAK HOYALA BALANNAKO.

    MANJULA_GALLE

    ReplyDelete
    Replies
    1. ow! 30sri walin awilla thiyenne. mama pics hoyanwa. hamba unoth dannam! (y) thanks info ekata.

      Delete
  12. මම හිතන්නේ මේ මොඩල් එකේ ගියර් ප්‍රශ්න අව. ඉක්මනින් අභාවයට ගියේ එකයි. තවත් කතාවක් තිබුන මේ බස් එකක් එක්ක ලාන්සර් කර එකක් ලැබුන කියල. ඒ කොමිෂන් එකක් හැටියට එක ගියා කියන්නේ එකල ප්‍රවාහන ඇමතිට. මට මතක හැටියට ඒ කලේ ප්‍රවාහන ඇමති hameed කියල කෙනෙක්.

    ReplyDelete
  13. Mata danaganna one ECR ekei,ELR ekei thiyena wenasa mokakda kiyala.

    ReplyDelete
    Replies
    1. ECR eka Auto gear, ELR manual. ECR eke pitipasse engine eka, but ELR issaraha. mama ithnanne ECR eka comfortable ELR ekata wada.

      Delete
  14. 1999-2000 awurudu walath me bus ekek (ECR) KGS dipo eke dawanaya una. Habai ithama abalan thathwayen. Mama hithanne eka thama CTB eketa thibunu me wargaye awasana bus eke.

    ReplyDelete
    Replies
    1. ow! KGS depot eken apita kiwwa oya wisthare. e aya dan duk wenawa eka wendesi wechcha eka gana! :)

      Delete
  15. 1999-2000 kalaye ECR500 bus ekak KN dipo eke dhawanaya una.Hedeniya kandy.
    Tawa KN dipowe Benz 1113 29sri7****,30sri7**** kandawala bus 2k tibuna B kaandaye.habai me 2kema bus 1ka mada 1ka dorai tibune.Tawa parana Benz breakdown 1k tibuna IC-2009 .

    ReplyDelete
  16. 1999-2000 kalaye ECR500 bus ekak KN dipo eke dhawanaya una.Hedeniya kandy.
    Tawa KN dipowe Benz 1113 29sri7****,30sri7**** kandawala bus 2k tibuna B kaandaye.habai me 2kema bus 1ka mada 1ka dorai tibune.Tawa parana Benz breakdown 1k tibuna IC-2009 .

    ReplyDelete
  17. Guys tnx a lot for de upload & info...

    ReplyDelete
  18. There was only one ECR500 in Giriulla depot ( 60 SRI 3117).It had Automatic Transmission ,rear engine with a Turbo charger and Auto Door. That was the only one Isuzu bus in Giriulla depot that period. Later it was Auctioned and i saw it once in pettah.

    ReplyDelete
    Replies
    1. Thank you for the info. We'll add that number to the fleet that we are collecting. :)

      Delete
  19. මට්ටක්කුලිය ඩිපෝවට ලැබුනු මේ මාදිලියෙ බස් දුර ධාවනයට යොදන්න කලින් කෙටිදුර දිව්වා එන්ජින් එක පදම් වෙන්න කියල.. මට මතකයි අලුත්ම අලුත් .. සීට්වල ඉටි කවර වත් ගලවල නැති බස් එකක් දවල් දෙකට පිටකොටුවෙන් කෑගල්ලට දිව්ව සතියක් විතර. මම එහෙම දුවපු පලමු බස් එකෙන්ම නිට්ටඹුවට ගිහින් තියෙනව.. පුදුම සැපපහසු බස් එකක්.. එදා අපිට පුදුම සතුටක් දැනුනේ.. දැන් එකක්වත් දකින්න නැති එකගැන කණගාටුයි

    ReplyDelete
  20. I remember these during my childhood. Some were burnt by JVP. Remember?

    ReplyDelete
  21. 60-3491 belonging to KTB depot was burnt in Tangalle while returning to CBS from Kataragama 60-3491 was detailed for the evening running leaving CBS at 5.30pm Its sister companion was 60-3169 (two buses were used for this run) Return journey started at 10 am from KTG
    Day following the 60-3491 was burnt number of deadbodies were found in Tangalle and they were believed to be JVPers

    ReplyDelete
  22. Today this kind of bus that belongs to Mattakkuliy Depot was seen around peradeniya. The bus was travelling from Pettah.

    ReplyDelete
  23. What happened to these buses? Why can't we see any of them on roads now?

    ReplyDelete
  24. KS ඩිපෝවේ ECR500 3 k තිබුණා . 60 sri 3116 KS 1 , 60 sri 3428 KS 2 ,60 sri 3429 KS 3 .

    ReplyDelete
  25. මෙි බස් එකේ යනකොට වලක වැටුන කියලවත් තේරෙන්නෙ නෑ හරියට ගමනක් යනවා වගෙ දැනෙන්නෙ නෑ,අපේ මනෝ ලෝකෙ රජ කරපු වාහනයක් ඒත් දැන් isuzu ලංකාවෙ නෑ ජපානයේත් ඉසුසු බස් හදන්නේ නෑ

    ReplyDelete