Wednesday, December 12, 2012

ISUZU Cubic city bus from SLTB Thalangama depot

This photo was taken on December 11, 2012  in Kollupitiya , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Thalangama depot, ISUZU Cubic city bus (TL 62 / NA-0561) at Kollupitiya. Awaiting to leave for Avissawella under the route number 3/177. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) තලංගම ඩිපෝවට අයත් ඉසුසූ කියුබික් වර්ගයේ බස් රථයක් කොල්ලුපිටිය බස් නැවතුමේ දී. 2005 වසරේ සුනාමි ආධාර ලෙස ජපානයෙන් ලැබුණු බස් රථයකි. පුර්ණ අලුත්වැඩියාවකින් පසු මෙලෙස ධාවනයට එකතු කර තිබේ. මාර්ග අංක 3/177 ඔස්සේ කඩුවෙල හරහා අවිසාවෙල්ල බලා ධාවනය වීමට සුදානමින්.

This photo was taken on December 11, 2012  in Kollupitiya , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on December 11, 2012  in Kollupitiya , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on December 11, 2012  in Kollupitiya , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

2014/01/05 යාවත්කාලීනය: පසු කාලීනව මෙම බස් රථය මත්තල ගුවන් තොටුපොළ හා හම්බන්තොට අතර ධාවනය පිණිස අම්බලන්තොට ඩිපෝවට ලබා දී ඇති අතර, එම සේවාව අත්හිටුවීමෙන් පසු අම්බලන්තොට ඩිපෝව යටතේ සාමාන්‍ය ධාවනය සඳහා යොදවා ඇත. අම්බලන්තොට ඩිපෝව යටතේ ඇති අවධිය පිලිබඳ අප පළකළ ලිපිය

8 comments:

  1. Y meke red color gahala nette?

    ReplyDelete
    Replies
    1. meka Special project ekakata hadapu bus ekak.. ekayi.

      Delete
  2. A kiyanne mokadda project1? mokada me color 1 dekala nehe.

    ReplyDelete
    Replies
    1. meka Express Way ekata daanna hadala thiyenne. Eth passe damme naa..

      Delete
  3. Aha ehemada? itin y dala nette?

    ReplyDelete
    Replies
    1. hethuwa nam hariyata danne naa. samaharawita seat wala prashnayak wenna puluwan. seat belt ehemath naa ne. anika meka dura sewa walata wada nagarayak athule dhaawanayata galapena bus ekak ne.

      Delete
  4. aha ehemada? thankzzzzzzzzzzzzzzzzzz. den koheda yanne etakota, nagarayak etulatada?

    ReplyDelete
    Replies
    1. ow.. Ude hawasa witharayi Avissawella yanne. Hawasa Avissawelle night park. udeta kolamba awilla eeta passe duwanne 177 kaduwela Kolluptya. aaye hawasa 4.20 withara Avissawelle yanawa. :)

      Delete