Wednesday, November 14, 2012

Ashok Leyland Viking Turbo SLTB edition bus from SLTB Monaragala depot

This photo was taken on Auguast 17, 2012  in Central Bus Stand , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Monaragala depot, Ashok Leyland Viking Tubro, SLTB Edition bus (NB-3982) at the Colombo central bus stand. Allocated for the services on the route No. 99 Monaragala - Colombo -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මොණරාගල ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ බස් රථයක් කොළඹ මධ්‍යම බස් නැවතුමේ දී. රථය මාර්ග අංක 99 යටතේ මොණරාගල හා කොළඹ අතර ධාවනයට යෙදවූ අවස්ථාවකි. ඉන්දියාවේ රූබී කෝච් සමාගම මගින්, ලංගම වෙනුවෙන් එකලස් වූ බඳක් සහිත බස් රථයක් වූ මෙය 2012 වසරේ අග භාගයේ ධාවනයට එක්වී ඇත.

No comments:

Post a Comment