Wednesday, October 17, 2012

Ashok Leyland Viking Turbo 54 seater bus from SLTB Polonnaruwa depot

This photo was taken on October 16, 2012  in Bambalapitiya , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Polonnaruwa depot Ashok Leyland Viking Tubro bus (PL 141 / NB-2306) playing on the Galle Road at Bambalapitiya. The bus is allocated to the Polonnaruwa 2/48 Matara service. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) පොලොන්නරුව ඩිපෝව යටතේ ධාවනය වන ආසන 54 කින් යුත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ බස් රථයක් ගාලුපාරේ බම්බලපිටිය හරහා ධාවනය වන ආකාරය. රථය මාර්ග අංක 2/48 යටතේ පොලොන්නරුව හා මාතර අතර ධාවනයට යොදවා තිබුණි. 2012 වසරේ උපයා ගෙවීමේ පදනම මත ඩිපෝවට ලබාගත් බස් රථයකි.

This bus at kalutara - මෙම බස් රථය කළුතරදී
This photo was taken on July 30, 2012  in Kaluthara, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

6 comments:

  1. මෙම බස් රථය ප.ව. 1.30 පමණ බම්බල පිටිය හරහා මාතර දක්වා ගමන් කරයි. මෙහි රියදුරු මහතාගේ සේවය ඉතාමත් ඇගයීමකට ලක්කළ යුතුය. ඉතාමත් කල්පනාකාරීව රථය ඩාවනය කරන අතර නියමිත වෙලාවට මාතර , ගමනාන්තයට පැමිණේ. මෙවෙනි බස් රථයක් යෙදවීම පිලිබදව මගේ ස්තුතිය .

    ReplyDelete
    Replies
    1. ඔබ නිවැරදී. නිසිලෙස නිසි වෙලාවට ගමන් කරනා බස් රථයක් ලෙස මෙය ප්‍රසිද්දයි!

      Delete
  2. පොලොන්නරුවෙන් නුවරඑලියෙත් යනවා. කිසි අවුලක් වෙලා නැ දන්න තරමින්. ඒකත් නියම වෙලාවටම යනවා. රියදුරු තොන්දොස්තර දෙන්නගේම මනුස්ස කමත් හොදයි. ඒකට බදුල්ල . 64 පානදුර පාරේ පානදුර/ බිබිල ඩිපෝ විතරයි ඇල්පිටිය ගාල්ල අම්බලන්ගොඩ උඩහමුල්ල තලංගම හෝමාගම මහනුවර දකුන ගම්පොල මොනරාගල කතරගම වගේ ඩිපො නැත්නම් බදුල්ලෙන් දුරගමන් ඉවරයි. බදුල්ල ඩිපොවෙන් කොළඹ දුවන්න තියෙන කාල සටහනින් කියද දුවන්නේ .

    ReplyDelete
  3. පොලොන්නරුව ඩිපෝවේ සේවය ඉතාම හොදයි. මහනුවර, කොළඹ, නුවරඑලිය සහ මාතර රූට් හොදටම කරනවා එයාලා. ඉදිරියටත් හොදට කරන්න. ජයවේවා.

    ReplyDelete