Saturday, October 6, 2012

LAL bodied Ashok Leyland Viking Modified bus from SLTB Horana depot

This photo was taken on October 05, 2012  in Horana, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Horana depot, Lanka Ashok Leyland bodied Ashok Leyland Viking modified bus (HR 93 / 30ශ්‍රී6153) at Horana bus stand. This bus rehabilitated and modified by depot workers to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හොරණ ඩිපෝව යටතේ ධාවනය වන, ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම මගින් එකලස් කරන ලද බඳකින් යුත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයක් හොරණ බස් නැවතුමේ දී.  ධාවනයෙන් ඉවත්කර තිබුණු මෙම බස් රථය ජනාධිපති තුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ පළමු වසර සැමරීම පිණිස 2011 දෙසැම්බර් මස හොරණ ඩිපෝ සේවක පිරිස විසින් පුනරුත්ථාපනය කර නැවත මෙලෙස ජනතා සේවයට එක් කර ඇත. පුනරුත්ථාපනයේ දී රථයේ මුහුණත ඇතුළු ඇතැම් කොටස් වෙනස් කොට තිබේ. මෙම රථයෙහි පසුපස දොරටුවට පිටුපසින් ආසන පේලියක් නොපිහිටීමද විශේෂත්වයකි.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on October 05, 2012  in Horana, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

බස් රථයේ පසුපස දොරෙහි පිහිටීම.
This photo was taken on October 05, 2012  in Horana, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on October 05, 2012  in Horana, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

3 comments:

  1. This was originally in a L.A.L body,later renovated to this body

    ReplyDelete
  2. me bus eka kalin thibuna widiha idiripasa saha pasupasa karala.

    ReplyDelete
  3. Me bus eka very good .

    ReplyDelete