Friday, October 5, 2012

Modified Ashok Leyland Viking bus from SLTB Moratuwa depot

This photo was taken on October 03, 2012  in Bambalapitiya, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Moratuwa depot, Modified Ashok Leyland Viking bus (MR 31 / 61-1449) at Bambalapitiya. Playing to Moratuwa on the route no 137. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මොරටුව ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයකි.  එවකටට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එක් වී ඇති මෙම රථයෙහි පසුකාලීන අලුත්වැඩියා කිරීම් නිසා බසයට වෙනස්ම පෙනුමක් ලැබී ඇත. 2010 වසරේ ජනපති පදවිප්‍රාප්තිය සැමරීම පිණිස මොරටුව ඩිපෝ සේවක පිරිස විසින් අලුත්වැඩියා කර නැවත ධාවනයට එක් කර තිබේ.

This bus at Maharagama on January 2012  -- මෙම බස් රථය 2012 ජනවාරි මස මහරගමදී
This photo was taken on January 19, 2012  in Maharagama, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

No comments:

Post a Comment