Tuesday, September 18, 2012

Lakdiwa re-bodied TATA LP 1510/52 bus from SLTB Nuwara-Eliya depot

This photo was taken on Auguast 13, 2012  in Pattipola, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Nuwara-Eliya depot,  Antony bodied TATA LP 1510/52 bus (NA-5325) at Pattipola. Body re-constructed by Lakdiwa engineering Pvt. Ltd (Government owned). -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) නුවරඑළිය ඩිපෝව යටතේ ධාවනය වන TATA LP 1510/52 වර්ගයේ බස් රථයකි.  මුල් බඳ ඉන්දියාවේ ඇන්තනී ගැරේජස් හි නිෂ්පාදිතය. පසුකාලීනව මෙහි බඳ, ඒකල ලක්දිව ඉංජිනේරු සමාගම (රාජසන්තක) විසින් පුර්ණ අලුත්වැඩියාවකට ලක් කර නැවත මෙලෙස ජනතා සේවයට යොදවා ඇත. පට්ටිපොළ නගරයේ රාත්‍රී ගාල් කරන බස් රථයේ හිමිදිරි උදෑසන ලබාගත් ඡායාරූපය වේ.

This photo was taken on Auguast 13, 2012  in Pattipola, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

ලක්දිව ඉංජිනේරු සමාගමේ අලුත්වැඩියා කළ බව දැක්වෙන පුවරුවක්.
This photo was taken on Auguast 13, 2012  in Pattipola, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Ekala Lakdiwa Workshop Logo -- ඒකල පහිටි ලක්දිව වැඩපොළේ ලාංඡනය
This photo was taken on July 03, 2012  in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

2 comments:

  1. අලුත්ම ආකාරයේ බ්ලොග් එකක්,අලුත් මාතෘකාවක් ..ඔබට සුබ පතනවා

    ReplyDelete
    Replies
    1. ස්තූතී ඔබේ කමෙන්ටුවට.. :)

      Delete