Monday, August 13, 2012

Latec TATA LP 1210/52 bus from SLTB Divulapitiya depot

This photo was taken on January 20, 2018, in Divulapitiya, Western, LK, using a Canon  PowerShot SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Divulapitiya depot Latec TATA LP 1210/52 bus (DP 10 / 61-9459) in the depot premises. Body built by Latec with Duple Metsec UK and acquired to the PTS fleet in 1994. Rehabilitated and modified in 2011 by the depot workers to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනානමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) දිවුලපිටිය ඩිපෝව යටතේ ධාවනය වන ලටෙක් ටාටා LP 1210/52 බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. ලටෙක් සමාගම මගින්, බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් තාක්‍ෂණය යටතේ, පුද්ගලීකරණය කරන ලද වේරහැර ලංගම වැඩපොළේ දී බඳ නිමවා 1994 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට ඒක් කර ඇත. පසුකාලීනව ධාවනයන් සීමා කර තිබී ඇති රථය, ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රප්තියේ පළමු වසර සැමරීම නිමිත්තෙන් ඩිපෝ සේවක පිරිස විසින් අළුත්වැඩියා කර නැවත මෙලෙස ධාවනයට සපයා ඇත. අලුත්වැඩියාවේ දී රථයේ පැති ජනේල වෙනස් කොට ඇති අතර ඒවා ඩිමෝ වර්ගයේ බස් රථයකින් සපයාගෙන ඇති බව නිරීක්ෂණය වේ. 

The bus at the Kurunegala bus stand in 2012 while it was allocated for the services between Kunrunegala and Katunayake. -- මෙම බස් රථය 2012 වසරේ කුරුණෑගල බස් නැවතුම්පොළේ දී. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ කුරුණෑගල හා කටුනායක අතර ධාවනයට යොදවා තිබුණි. 
This photo was taken on July 03, 2012, in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
This photo was taken on July 03, 2012, in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.

4 comments:

  1. Replies
    1. ow! e wagema hondayi. meka thaama hondata duwanawa! :)

      Delete
    2. janadipathi thumage prdawi papthiya wenuwen mema bus eka newatha dawanaye yedavema gena c,t.b ekata thanks mageth mewage latec bus ekak theyanawa

      Delete
  2. MR RL PN MH HG TL me kisima depo ekaka 61- latec ekakwath dakinnata na MR eke anthimata duwapu bus deka 61-9489 61-6831(MR07&MR04)2007 dee dawanayen ain keruwa

    ReplyDelete