Showing posts with label Y1976. Show all posts
Showing posts with label Y1976. Show all posts

Sunday, August 24, 2014

SLTB breakdown service - Siyambalanduwa sub depot

This photo was taken on March 19, 2019 in Monaragala, Uva, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Siyamblanduwa sub depot, Ashok Leyland Viking breakdown service vehicle (23ශ්‍රී7703) in the Monaragala depot premises. Ashok Leyland Viking bus converted as the breakdown service vehicle. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) සියඹලාණ්ඩුව උප ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ කාර්මික සේවා රථයක් මොණරාගල ඩිපෝ පරිශ්‍රයේ දී. 1976 වසරේ ධාවනයට එක්වී ඇති, ලංගම බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයක් පරිවර්ථනය කිරීමෙන් රථය සකසා ඇත.

The Vehicle at the 18 bends (Dahaata Wanguwa) area in June 2014. Photo by Roshan Athauda -- මෙම රථය 2014 වසරේ ජුනි මස, දහඅට වංගුව ප්‍රදේශයේ දී. ඡායාරූපය: රොෂාන් අතාවුද
This photo was taken on June 06, 2014 in 18 bends (Dahaata Wanguwa), Central, LK, using a Sony LT25i.
Click for the full size picture.

Tuesday, July 31, 2012

CTB bodied Ashok Leyland Viking 222 bus from SLTB Aluthgama depot

This photo was taken on February 01, 2013, in Aluthgama Depot, Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Aluthgama depot CTB bodied Ashok Leyland Viking 222 bus (AL 26 / 23ශ්‍රී7430) in the depot premises. The bus acquired to the CTB fleet in 1976 under the CTB Ratmalana depot. Body re-constructed in 2012 by the Lakdiwa engineering Pvt. Ltd (Government owned). -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අලුත්ගම ඩිපෝවට අයත් ලං.ග.ම. බඳ සැකසු අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 222 වර්ගයේ බස් රථයක් ඩිපෝ ඉංජිනේරු අංශයේ දී. 1976 වසරේ ලංගම රත්මලාන ඩිපෝව යටතේ ධාවනයට එක්වී ඇති රථය පසුකාලීනව ධාවන අවශ්‍යතා මත මෙලෙස අළුත්ගම ඩිපෝව වෙත අනියුක්ත කර ඇත. රථය ඒකල ලක්දිව ඉංජිනේරු සමාගමේ දී පුර්ණ අලුත්වැඩියාවකින් පසු මෙලෙස නැවත ධාවනයට එක් කර තිබේ. අලුත්වැඩියාවේදී බස් රථයේ මුල් පෙනුම ආරක්ෂා කරගැනීමට උත්සහ කර තිබීම පැසසිය යුතු කරුණකි.

This photo was taken on July 30, 2012, in Kaluthara, Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.

Interior of the bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on July 30, 2012, in Kaluthara, Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.

The driver cab of the bus -- බස් රථයේ රියදුරු කුටිය.
This photo was taken on July 30, 2012, in Kaluthara, Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.